header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මිනිස්සු කියන දේ ඔළුවට ගත්තා නම් අද මම මෙතන නෑ-කැරොලයින් ජූරි
Dec 11, 201908:59 AM
මිනිස්සු කියන දේ ඔළුවට ගත්තා නම් අද මම මෙතන නෑ-කැරොලයින් ජූරි
Mobitel 1278

අමෙරිකාවේ පැවති 2020 ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගත් කැරොලයින් ජූරි ඊයේ(10) දිවයිනට පැමිණියේය.

ඇය කටුනායක ගුවන්තොටුපොලේ සිට කොළඹට පැමිණියේ සුවහසක් ජනතා හරසර මධ්‍යයේයි.

අමෙරිකාවේ ලාස්වේගාස් හි පැවැති 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වූ කැරොලයින් ජූරි සමත්වුණි.

වසර 35 කට පසුව ලෝක විවාහක රූ රැජින කිරුළ මෙරටට දිනාදුන් , 27 හැවිරිදි එක්දරු මවක් වන ඇය ඊයේ අලුයම දිවයිනට පැමිණියා.

අනතුරුව ගුවන්තොටුපලේ සිට විශේෂ රිය පෙරහැරකින් ඇය කොළඹට පැමිණි අතර මග දෙපස සිටි ජනතාවගෙන් ඇයට උණුසුම් ප්‍රතිචාර හිමිවුණි.

අනතුරුව කැරොලයින් ජූරි කොළඹදි මාධ්‍ය හමුවකට එක්වුණි.

එහිදී අදහස් දැක්වූ 2020 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි මහත්මිය.

“කැරොලයින් ජූරි - 2020 ලෝක විවාහක රූ රැජින. මම මගේ සැමියාට ස්තූතිය කරන්න කැමතියි. මාව විශ්වාස කරගෙන සහය දුන්නට. මගේ නැන්දම්මාටත් ස්තූතිවන්ත වෙනවා

ඇය තමයි තරගයට සහභාගිවෙන්න මට දිරිදුන්නේ. මට කියන්න තියෙන එකම දේ. ශ්‍රී ලාංකික ජනතාවගෙන් සහය අවශ්‍යයි
මම ක්ෂේත්‍රයේ නවකයෙක් නිසා සහය අවශ්‍යයි

මගේ සැමියා මුදල් ඉල්ලගෙන. අපේ වියදම් වලින් මේ දේවල් කළේ. ලංකාවේ කෙනෙක් තරගකරද්දි සහය දෙන්න. ඔවුන් නියෝජනය කරන්නේ අපේ රටයි“

2020 විවාහක රූරැජින කිරුල දිනූ කැරොලයින් අද දෙරණ සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකටද එක්වුණා.

ප්‍රශන්ය - ඔබේ නම සඳහන් කරපු වෙලාවේ කැරොලයින් ජූරි මොකද හිතුනේ?

කැරොලයින් ජූරි - මට ඒ වෙලාවේදී හුස්ම ගන් බෑ. මම හිතුවේ නෑ. මට ඇත්තටම ඇඬුනා. මම මගේ රටේ කොඩිය ගෙනියද්දි කැවුරුත් නෑ මගේ සහයට. ඇත්තටම මාර දුකයි. මම තනියම“

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

 රටම ආදරේ කරන අග්බෝ එකපාරට කැලෙන් මතුවූ හැටි...

රටම ආදරේ කරන අග්බෝ එකපාරට කැලෙන් මතුවූ හැටි...

''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්