
නව ජනාධිපති ලේකම්වරවයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත් කිරීමට නියමිතයි.
මේ අතර අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට(19) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත.
ඒ අනුව හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ මහතා සිය ධුරයේ වැඩ භාර ගනු ඇති.
මේ අතර මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා බොහෝ දුරට නව ආරක්ෂක ලේකම් ධුරයට පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

















































