header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ගෝඨාට එරෙහි පෙත්සම හෙට උදේට කල් යයි
Oct 03, 201906:37 PM
ගෝඨාට එරෙහි පෙත්සම හෙට උදේට කල් යයි
Mobitel 1278

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම සළකා බැලීම හෙට උදෑසන 9.30 දක්වා කල් දමා ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම අද දෙවන දිනටත් එහි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සළකා බැලුනි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය පිළිබඳ සහතිකයට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අස්සන් කර තිබුණද අස්සන් කළ දිනය වන විට ඔහුට ඒ සඳහා බලයක් නොතිබූ බවයි.

කෙසේවෙතත් යම් අවස්ථාවක පුරවැසි පනත පිළිබඳ විෂයභාර අමාත්‍යවරයෙකු පත් කර නොතිබුණහොත් එම අමාත්‍යවරයා සතු බලතල විධායක ජනාධිපතිවරයාට පැවරෙන බව නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

පෙත්සම අද දෙවන දිනට සළකා බැලීම පස්වරු 1.45ට පමණ ආරම්භ වුණි.

එහිදී තුන්වන වගඋත්තරකරු ලෙස නම් කර සිටින විෂයභාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීම ආරම්භ කළේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා සතුව සියලුම විධායක බලතල පවතින බවට යමෙකු තර්ක කරයි නම් එය සාවද්‍ය බවයි.

බලයේ මුලාශ්‍රය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මිස ජනාධිපතිවරයා නොවන බව පෙන්වාදුන් නීතිඥවරයා ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ජනාධිපතිවරයාට එම තනතුර දැරීමට නම් ආණ්ඩුවක් පැවතීම අනිවාර්යය බව අවධාරණය කළේය.

ආණ්ඩුවේ දිශානතිය සහ පාලනය රඳා පවතින්නේ කැබිනට් මණ්ඩලය සතුව මිස තනි පුද්ගලයෙක් වු ජනාධිපතිවරයා සතුව නොවන බව ද ඔහු එහිදී තර්ක කළේය.

එම අවස්ථාවේ ප්‍රශ්නයක් මතු කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා, චානක ද සිල්වා මහතාගෙන් විමසා සිටියේ නව ජනාධිපතිවරයෙක් පත්වී අමාත්‍ය මණ්ඩලයකට කාර්යය භාරයයන් පවරන තුරු කැබිනට් බලතල කිසිදු පුද්ගලයෙකුට හිමි නොවන බවද යන්නයි.

ඊට පිළිතුරු ලබාදුන් නීතිඥවරයා සඳහන් කළේ අමාත්‍යවරයෙකු නොමැති වූ පමණින් දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ කටයුතුවලට බාධාවන් නොවීම නිසා රටේ කටයුතු ඉදිරියට ගෙනයාමට එය ගැටලුවක් නොවන බවයි.

තුන්වන වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා කරුණු දැක්වීම ආරම්භ කර පැය එකහමාරක කාලයක් ගතවූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අවධාරණය කළේ අධිකරණයේ කාලය අනවශ්‍ය ලෙස ලබාගැනීමෙන් තම පාර්ශ්වයට අසාධාරණයක් සිදුවන බවයි.

ඊයේ දිනයේදී පෙත්සම්කාර පාර්ශ්වය කරුණු ඉදිරිපත් කිරීමට දිගුවේලාවක් ගැනීම සම්බන්ධයෙන් තම පාර්ශ්වයට ගැටලුවක් නොතිබුණද තුන්වන වගඋත්තරකරුවන වජිර අබේවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා දිගුවේලාවක් ගැනිම අසාධාරණ බවද රොමේෂ්ද සිල්වා නීතිඥවරයා පෙන්වාදුන්නේය.

එම අවස්ථාවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා දැනුම් දුන්නේ කළේ චානක ද සිල්වා නීතිඥවරයාගේ කරුණු දැක්වීම්වලට හානියක් නොවන පරිදි අත්‍යවශ්‍ය කරුණු වලට වැඩි අවධානයක් යොමු කරන ලෙසයි.

ඒ අනුව චානක ද සිල්වා නීතිඥවරයා නැවත කරුණු දැක්වීම ආරම්භ කරමින්, අධිකරණය හමුවේ සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය අයදුම්කරමින් ඉදිරිපත් කළ අයඳුම්පත තම සේවා දායකයාද මෙතෙක් දැක නොමැති බවයි.

පැය 3කට ආසන්න කාලයක් ඔහු කරුණු දැක්වීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දැක්වීම ආරම්භ කළේය.

ඔහු එහිදී සඳහන් කළේ බලය උත්පාදනය වන්නේ ස්වෛරීභාවයෙන් වන අතර ජනාතාව සතු එම ස්වෛරීභාවය උදුරාගැනීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවයි.

1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවගේ විධායක බලතල විධායක ජනාධිපතිවරයා වෙත පවරා ඇති බවත් එම අවස්ථාවේ සිට ජනතාවගේ විධායක බලතල ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිවරයා විසින් බවත්, ඔහු පෙන්වාදුන්නේය.

එහිදී ජනාධිපතිවරයාට අමාත්‍යවරු පත්කිරීමටත් ඔවුන්ට විෂයපථයන් පැවරීමටත් තමා වෙත විෂයපථයන් පවරාගැනීමටත් බලය හිමිවන අතර එසේ පවරනු නොලබන අනෙකුත් සියලු කාර්යය භාරයයන් සහ බලතල ජනාධිපතිවරයාට හිමිවන බවත් රොමේෂ් දසිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරයාට අමාත්‍යවරුන්ට බලතල පවරාදිය හැක්කේ ඔහු සතුව එම බලතල ඇත්නම් පමණක් බව තේරුම් ගැනීම සරල කාරණයක් වන බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

එම කරුණු අනුව සලකා බලන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි සහතිකයට එවකට ජනාධිපතිවරයා ලෙස මෙම පෙත්සමේ 6වන වගඋත්තරකරුවා වන මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කිරීම මුළුමනින්ම නීත්‍යානුකූල වන බව රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ අවධාරණය කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

 ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු