header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
කාදි අධිකරණය බලන්නේ පිරිමි ගැන විතරයි-මුස්ලිම් කතකගෙන් මාධ්‍යයට තවත් හෙළිදරව්වක්
Jul 16, 201907:17 PM
කාදි අධිකරණය බලන්නේ පිරිමි ගැන විතරයි-මුස්ලිම් කතකගෙන් මාධ්‍යයට තවත් හෙළිදරව්වක්
Mobitel 1278

මුස්ලිම් විවාහ නීති ක්‍රියාත්මක කරන කාදි අධිකරණ මුස්ලිම් කාන්තාවන්ට බරපතළ අසාධාරණ සිදුකරන බවට තවත් කාන්තාවක් අද ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කළේය.

මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි නෝනා නජීමා නමැති ඇයගේ චෝදනාව වූයේ දික්කසාද ක්‍රියාවලියේදී කාදි අධිකරණ පිරිමි පාර්ශ්වයට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවයි.

තමාට මෙම උසාවියෙන් අසාධාරණයක් වී ඇති බවත්, අබාධිත දරුවෙක් සිටින තමාට මසකට රුපියල් 7500 ක් ගෙවන ලෙස නියම කරත් ගෙවන්නේ රුපියල් 5000ක් බව ද මෙම කාන්තාව පවසා සිටියේය.

තමා හඬා වැටුණ විට තමාට බැන වැදුන බව ද පැවසු ඇය, තමා විවාහ වන්නේ මුස්ලිම් නීතිය යටතේ වන බවත් පසුව කාදි උසාවියකට යන බවත්, සාධාරණයක් නොවන්නේ නම් මෙවැනි උසාවියක් අවශ්‍ය වන්නේ මන්දැයි ප්‍රශ්න කර සිටියේය.

ඕන තරම් ගෑණු ලබා ගන්නා බවත්, කාදි උසාවියෙන් සෑම මොහොතකම සාධාරණය ඉටු වන්නේ පිරිමින්ට පමණක් බවත් චෝදනා කර සිටි ඇය, ජයමිතුල් උලමා සංවිධානයට පවා මේ දුක ගැන කියා සිටි බව ද පැවසීය.

මෙවන් පසුබිමක මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කෙරෙහි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ අවධානය දැන් යොමු වී තිබේ.

විවාහ වීමේ වයස අවුරුදු 18 දක්වා ගෙන ඒමත් විවාහයේ දී සැමිය හා බිරිඳ යන දෙදෙනාම අත්සන් තැබිය යුතු බවට ද එකඟතාවයකට පැමිණ ඇතැයි මරික්කාර් මන්ත්‍රීවරයා පසුගිය දා පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නිදහස් චතුරස්‍රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ

කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි..

කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි..

 “IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

 ‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

 ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

උදෙන්ම ඇහුණ අහුන්ගල්ලේ වෙඩිල්ලේ තවත් කරුණු එළියට - නොකළ වරදකට වෙඩි පත්තු වුණාද? | Ada Derana

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් එක්වූ 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය | Ada Derana

'අරුණ' පුවත්පතේ 8වැනි සැමරුම අර්ථවත්කළ සමාජ සේවය - ''පොත් 11,793ක් ලැබිලා තියෙනවා''| Ada Derana

IMF නියෝජිතවරිය ඉදිරියේ සජිත් එකහෙළා කියපු කථාව - ආණ්ඩුවටත් අභියෝගයක් | Ada Derana

පොලිස් ජීප් එකෙන් අධිකරණයට රැගෙන ආ ඥානසාර හිමි

වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

Lassana Flora
Spotlight
තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana

"සිංගප්පූරුවෙන් එද්දි අල්ලන්න එපා" - ශිරන්තිගෙන් උසාවියට ඇප අයදුමක් | Ada Derana

ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර අඩුවීමේ අවදානමක් | Ada Derana

බොරැල්ල ළමා රෝහලේ ඖෂධ, උපකරණ හිඟයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරය | Ada Derana

දවසේ කාටූන් විස්තරය | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක්

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක්

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක්

ආණ්ඩුවේ NGO කෙටුම්පතට UN විරෝධයක්

ආණ්ඩුවේ NGO කෙටුම්පතට UN විරෝධයක්

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම්