header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
අත්අඩංගුවට ගත් සිසේරියන් වෛද්‍යවරයාට තවත් චෝදනා රැසක්
May 25, 201907:16 PM
අත්අඩංගුවට ගත් සිසේරියන් වෛද්‍යවරයාට තවත් චෝදනා රැසක්
Mobitel 1278

සිසේරියන් සැත්කම් 8000 ක් පමණ සිදු කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු ඊයේ (24) රාත්‍රියේදී පොලිස් අත්අංඩගුවට ගනු ලැබුවේය.

සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂය නියෝජනය කරමින් 2015 මහමැතිවරණයේදි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ අපේක්ෂකයෙක්ද විය.

වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නැමැති 42 හැවිරිදි වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් සිදුකරන අයෙක්.

සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කුරුණෑගල පොලිස් ස්ථානය වෙත තොරතුරු ලැබි තිබේ.

ඒ අනුව ඊයේ රාත්‍රි 10ට පමණ කුරුණෑගල පොලිසිය විසින් කුරුණෑගල පිහිටි ඔහුගේ නිවසේදි අත්අඩංගුවට ගෙන ඇත.

මොහොමඩ් සාෆි වෛද්‍යවරයා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ථ ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයෙකු වන අතර ඉකුත් මහමැතිවරණයට කුරුණැගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයේ 18 අංකයෙන් තරග කර තිබේ.

ලබා ගත් මනාප අනුව මෙම වෛද්‍යවරයා එක්සත් ජාතික පක්ෂායේ අපේක්ෂක ලයිස්තුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මීළගට පාර්ලිමේන්තු පැමිණිමේ අවස්ථාව හිමිවන පුද්ගලයායි.

මේ අතර අද (25) මාධ්‍ය හමුවක් කැඳවමින් එම රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මෙම වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8000 ක් කළ බවට ඊයේ තමා ඉදිරියේදි පිළිගත් බවයි.

අදාළ වෛද්‍යවරයා පිළිබඳව අප කළ සොයාබැලීමකදී අනාවරණ වුණේ මෙම රෝහලේදි පසුගිය අප්‍රේල් 10 වැනිදා දරු ප්‍රසූතියක් කළ මවකගේ ඇඳ ඉහපත අංකය වෙනස් කිරීම මගින් ඇයගේ දරුවා වෙනත් පාර්ශ්වයකට ලබාදීමට මෙම වෛද්‍යවරයා කටයුතු කළ බවට රෝහල් පාලනාධිකාරිය විසින් සිදුකළ පරීක්ෂණයකදි වරදකරු වි ඇති බවයි.

ඒ අනුව පසුගිය 13 වැනිදා රෝහල් අධ්‍යක්ෂවරයා සිද්ධිය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර ඇත.

මෙතෙක් ඊට ප්‍රතිචාර ලැබී නැහැ.

මේ අතර ඊයේ පස්වරුව වන විට එම රෝහලේම හෙද නිලධාරිනියක් වන ආර්.ඒ.මධුමාලි රූපසිංහ විසින් රෝහල් පාලනාධිකාරිය වෙත මොහොමඩ් සාෆි වෛද්‍යවරයාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පැමිණිල්ලේ සඳහන් වූයේ වෛද්‍ය ශාෆි මහතා යටතේ තමන් 2018 මාර්තු මස 06 වනදා සිසේරියන් සැත්කමක් කරගත් බවයි.

එම සැත්කමකින් පසු මූත්‍රා පද්ධතියේ ඇති වූ වෙනස්කම්වලින් තමන් පීඩා විඳ බවත් ප්‍රසූතියෙන් වසරකට පසුවත් විවිධ ඖෂධ නික්ෂේපණ වශයෙන් ලබාගනිමින් ශාරීරිකව හා මානසිකවත් පීඩාවට පත්ව සිටින බවත් එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ හෙද නිලදාරිනිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණේ, තවත් ගර්භනී මාතාවකට මේ තත්ත්වයට මුහුණ පෑමට සිදු නොවන පිණිස මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

මේ අතර අද පෙරවරුවේ මොහොමඩ් සාෆි වෛද්‍යවරයාගෙන් සිසේරියන් සැත්කමක් කළ තවත් මවක් කුරුණෑගල පොලිසිය වෙත පැමිණියා.‍

මේ අතර පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ද ඊයේ පැවති මාධ්‍ය හමුවකදි මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළි කළේය.

මේ අතර කාන්තාවන් 4000 ක් වන්ද්‍යකරණයට පත් කළ බවට පළවු මාධ්‍ය වාර්තා පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙසට සත්‍ය ගවේශකයෝ සංවිධානය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

ආසියානු ක්‍රීඩා උලෙළ ජපානයේදී අද ඇරඹෙයි - ශ්‍රී ලංකාවෙන් 150ක් | Ada Derana

ආසියානු ක්‍රීඩා උලෙළ ජපානයේදී අද ඇරඹෙයි - ශ්‍රී ලංකාවෙන් 150ක් | Ada Derana

අභාවයට යන බෙර කර්මාන්තය - ''අපිට ගස් කපලා ගේන්න බෑ..පොලිසියෙන් අල්ලනවා'' | Ada Derana

අභාවයට යන බෙර කර්මාන්තය - ''අපිට ගස් කපලා ගේන්න බෑ..පොලිසියෙන් අල්ලනවා'' | Ada Derana

රනිල් කියන ථේරවාදී වෙළෙඳ ආර්ථිකය | Ada Derana

රනිල් කියන ථේරවාදී වෙළෙඳ ආර්ථිකය | Ada Derana

''මේක මුළු රටම ජවිපෙ ආණ්ඩුවේ සදාකාලික වහලුන් කරන උත්සාහයක්'' | Ada Derana

''මේක මුළු රටම ජවිපෙ ආණ්ඩුවේ සදාකාලික වහලුන් කරන උත්සාහයක්'' | Ada Derana

 යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

 අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

 ''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

 දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

කැබිනට් තීන්දු 107ක් මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි