header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ඥාතින් අධිකරණ භූමියේ නොසන්සුන් වෙයි
May 15, 201907:24 PM
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ඥාතින් අධිකරණ භූමියේ නොසන්සුන් වෙයි
Mobitel 1278

පසුගියදා වයඹ පළාතේ තුළ ඇතිවූ නොසන්සුකාරි සහ ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් සම්බන්ධයෙන් සැකකරුවන් 78 දෙනෙකු අත්අඩංගුවට ගත් පසුව රක්ෂීත බන්ධනාගාරගත කර තිබේ.

ඒ මාරවිල,නිකවැරටිය සහ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කිරීමෙන් පසු අධිකරණ භූමි තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ද හට ගැනුණි.

නාත්තන්ඩිය කොට්ටරාමුල්ල ඇතුළු ප්‍රදේශ කිපයක පසුගියදා ඇතිවු කලහාකාරි සිද්ධි සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගැනුණු තිස් එක් දෙනෙකු අද (15) පස්වරුවේ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී මාරවිල මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා නියෝග කළේ සැකකරුවන් දින 14 කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගර ගතකිරීමටයි.

එහිදී අධිකරණ භූමියට රැස්ව සිටි සැකකරුවන්ගේ ඥාතීන් සහ හිතවතුන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ කළහකාරී ලෙස හැසිරීමට පටන්ගත් අතර එය පාලනය කෙරුණේ පොලීසිය සමග යුද හමුදාව සහ කැරළි මර්දන ඒකකයද එක් වීමෙන්.

මේ අතර පසුගිය සඳුදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් නිකවැරටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු 12 දෙනෙක් අද පෙරවරුවේ නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කිරීමට නියෝග කෙරුණි.

එම අවස්ථාවේදී ද අධිකරණය ඉදිරිපිට රැස්ව සිටි සැකකරුවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරුණේය.

එම ස්ථානයේ රැඳී සිටි අයෙක් අද දෙරණ මාධ්‍යෙව්දියාගේ රාජකාරියට ද බාධා කළේය.

පසුගියදා මිනුවන්ගොඩ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස් පස් දෙනෙකු අද පස්වරුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඉන් තිස් දෙදෙනෙක් එළඹෙන 22 දා දක්වාත් ඉතිරි තිදෙනා එළඹෙන 29 දා දක්වාත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එම නියෝගය ලබා දීමත් සමග අධිකරණය ඉදිරිපිට උණුසුම් තත්වයක් ඇතිවූයේ සැකකරුවන්ගේ ඥාතීන් ඇතුළු අධිකරණ භූමියට රැස්ව සිටි පිරිසක් කලහකාරී ලෙස හැසිරීමෙන්.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

කිරුළ රැකගන්න‍ චමරිගේ සූදානම - ''අපිට ආයෙත් පුළුවන් ආසියානු ශූරියන් වෙන්න'' | Ada Derana

ලෝකයම බලාසිටින 'BRICS' සමුළුව - 'නවදිල්ලි ප්‍රකාශය' ලෙසින් ඒකාබද්ධ ප්‍රකාශයක් | Ada Derana

AI නිසා මානව සංහතිය අවදානමේ? - ඕනෑම විද්‍යුත් උපකරණයක් හැක්කරන සුපිරි තාක්ෂණයක් | Ada Derana

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

 දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට සැරසෙන වැඩවර්ජනයට පළමුවරට දුම්රිය මගී සංගම්වලත් සහය

 ක්ෂණික තීරණයකින් ජීවිත රැසක් බේරාගත් ලංගම රියදුරා..."ඉස්සරහා රෝදේ ගැලවිලා මගේ මුණට ආවේ..."

 20 හැවිරිදි තරුණයා රෝහලට යැවූ බිහිසුණු අනතුර - බයික් එක උඩින් යන හැටි CCTV කැමරාවේ...

 දිට්වා විනාශකළ කඩිගමුව පාලමේ අද තත්ත්වය...පරීක්ෂණ දුම්රියක් බලන දක්වා යයි

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට