header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
කිංස්බරි හෝටලයේ ප්‍රහාරකයා සමඟ වෑන් රථය මිලට ගැනීමට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට
May 15, 201907:16 PM
කිංස්බරි හෝටලයේ ප්‍රහාරකයා සමඟ වෑන් රථය මිලට ගැනීමට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට
Mobitel 1278

ඉකුත්දා කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරු එම ස්ථානයට පැමිණ ඇත්තේ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ පුද්ගලයාට අයත් වාහනයකින් බවට පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණි.

මෙම වෑන් රථය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිගින් දිගටම පරීක්ෂණ සිදු කළ බවත් එහිදී මෙය කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු සමඟ මෙම වෑන් රථය මිලට ගැනීමට හා රථයේ ආසන සකස් කර ගැනීමට තවත් පුද්ගලයෙක් සම්බන්ධ වී ඇතැයි අනාවරණය වු අතර එම පුද්ගලයා අද(15) පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඒ තැනැත්තා පිළිබඳ විමර්ශන සිදු කරමින් සිටිය දී එම තැනැත්තා දැක ඇති සාක්ෂිකරුවන් සිව් දෙනෙක් හමුවී තිබු අතර, ඒ සාක්ෂිකරුවන් පොදුවේ පවසන පරිදි මෙම සැකකරු වයස අවුරුදු 35-40ත් අතර වන කෙට්ටු සිරුරක් ඇති, උස අඩි 5 අඟල් 6ක් පමණ වු මුහුණ පුරා රැවුල ඇති තලෙළු පුද්ගලයෙක් බව අනාවරණය වී තිබුණි.

සාක්ෂි අනුව පොලිස් අපරාධ වාර්තා කොට්ඨාශය විසින් එක් එක් විස්තර අනුව චිත්‍ර 4ක් ඇඳ මාධ්‍යයට ප්‍රකාශයට පත් කළ අතර,ඒ අනුව ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ නව කාන්තාන්කුඩි ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ආදම් ලෙබ්බේ නැමැති පුද්ගලයෙකි.

ඔහු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගනිමින් විමර්ශන සිදු කරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද(15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

එම වෑන් රථයේ ලියාපදිංචි හිමිකරු වන්නේ කොළඹ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ මෙහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් යන අයකි.

මෙම වෑන් රථය කොච්චිකඩේ දේවස්ථානය අසල නවතා ගොස් තිබුණේ වෑන් රථය තුළ ද බෝම්බ සහිතවයි.

ඒ අදාළ වෑන් රථය වන්නේ WP-PJ 4080 දරණ වෑන් රථය පසුව අප්‍රේල් මස 22 දින පොලිස් විශේෂ බලකා නිලධාරීන් විසින් පුපුරණ ද්‍රව්‍ය සමඟ නවතා තිබුණු වෑන් රථය ඉතා ආරක්ෂාකාරී ලෙස පුපුරුවා හැරීමට කටයුතු කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

 "ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

 මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

 පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana