header logo
SLIC
උණුසුම් පුවත්
බෝම්බ ඇති බවට සැකයක් නිසා ඩේවිට්වත්ත සුසාන භුමිය අවට සෝදිසියක්
Apr 23, 201912:29 PM
බෝම්බ ඇති බවට සැකයක් නිසා ඩේවිට්වත්ත සුසාන භුමිය අවට සෝදිසියක්
EDEX

දේහයන් මිහිදන් කරනු ලබන ඩේවිට්වත්ත සුසාන භුමි අවට යතුරු පැදියක සවි කරන ලද බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශවලට ලැබුණ තොරතුරු හේතුවෙන් සුසාන භුමි තුළ සිටින ජනතාව මේ වන විට ඉවත් කරන බව අප වාර්තාකරු පවසයි.

ආරක්ෂක අංශවලට ලැබි ඇති අතොරතුරු මත ආරක්ෂක අංශ විසින් දේහයන් රුගෙන පැමිණෙන ඥාතින් දැඩි පරික්ෂාවකට ලක් කර සුසාන භුමි තුළට ඇතුළු කර දේහයන් මිහිදන් කිරීමෙන් පසුව වහාම එම ස්ථානවලින් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් පවතී.

ඒ සමඟම සුසානභුමි තුළ කිසිදු අයකු නිකරුනේ රැදි නොසිටින ලෙසත් දේහයන් යන් මිහිදන් කිරීමේන් පසුව ඉවත් කිරීමට කතෝලික පියතුමන්ලා දැඩි පරිශ්‍රමයක් ගන්නා ආකාරය දැක ගත ගැනීමට හැකිවූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight