header logo
SLIC
උණුසුම් පුවත්
පිපිරීම් විමර්ශනය සඳහා ජාත්‍යන්තර පොලිස් කණ්ඩායමක් දිවයිනට
Apr 22, 201907:09 PM
පිපිරීම් විමර්ශනය සඳහා ජාත්‍යන්තර පොලිස් කණ්ඩායමක් දිවයිනට
EDEX

ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම් මාලාව සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා ජාත්‍යන්තර (INTERPOL) පොලිස් නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් පිළිබඳව අදාළ තොරතුරු විමර්ශනය කිරීමට සහ අදාළ පිපිරීම් සිදුකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ පූර්ණ සහයෝගය ලංකාවට ලබා දෙන බව ඔවුන් සඳහන් කර ඇත.

ඒ සඳහා ජාත්‍යන්තර පොලීසිය ඔස්සේ ලබා දිය හැකි සියලුම දත්ත ලබා දීමටත් ජාත්‍යන්තර පොලීසිය සතු පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයේ තොරතුරු ද විමර්ශන කටයුතු වෙනුවෙන් ලබා දීමට ද ඔවුන් කැමැත්ත පළ කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට