header logo
Vallibel FD
Valible Le
උකුස්සා
ISO තත්ත්ව සහතිකයක් අතැතිව සිදු කළ මහජන මුදල් නාස්තියක්
Apr 09, 201907:26 PM
ISO තත්ත්ව සහතිකයක් අතැතිව සිදු කළ මහජන මුදල් නාස්තියක්
Mobitel 1278

අයි.එස්.ඕ තත්ත්ව සහතිකයද හිමි රජයේ සංස්ථාපිත ආයතනයක් සංවර්ධන ව්‍යාපෘතියක මුවාවෙන් සිදු කළ මහජන මුදල් නාස්තියක් පිළිබඳව අද දෙරණ උකුස්සාට කෑගල්ලෙන් වාර්තාවිය.

අද උකුස්සා අනාවරණය ඒ පිළිබඳවයි.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව , නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සංස්ථාපිත ආයතනයක්.

එහි කාර්යභාර්ය, ‍මෙරට යටිතල පහසුකම් සංවර්ධනය කිරීමයි.

ඒ අනුව 2011 වසරේ කෑගල්ලේ පැවැති දැයට කිරුළ වැඩසටහන යටතේ දැරණියගල දෙමැද මාර්ගයේ කිලෝමීටර් 60ක පමණ කොටසක් කාපට් යොදා සංර්ධනය කිරීමට අදාළ සංස්ථාවට පැවරෙයි.

එහි ප්‍රතිඵළයක් ලෙස රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට අයත් ගල්රෝල් ඇතුළු මාර්ග සංවර්ධනයට යොදාගන්නා වාහන රැසක් එම ප්‍රදේශයට ගෙනඑනු ලබනවා.

මාර්ග පිළිසකර කිරීම ආරම්භ කර දැනට වසර අටක් ගතවී ඇතත් මෙතෙක් එහි කිසිදු කටයුත්තක් සිදුව නැහැ.

ඇණහිට ඇති මෙම ව්‍යාපෘතිය පිළිබඳ සොයාබැලීමට එහි ගිය අපට දැකගත හැකි වූයේ රුපියල් මිලියන ගණනක් වටිනා රාජ්‍ය දේපල විනාශ මුඛයට යමින් තිබෙන ආකාරයයි.

ISO 9001:2008 තත්ත්ව සහතිකයටද හිමිකම් කියන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ යටතේ ඇති රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරීත්වය අනුමත කළ හැක්කේ කාට ද?

අද දෙරණ උකුස්සා අවධානයෙන්...

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
උසාවියේ දී එකට හමුවූ රාජපක්ෂ අයියා මලෝ | Ada Derana

"විශේෂඥ වෘත්තිකයන්ට විශේෂ වැටුප් තලයක් අවශ්‍යයි..."

විලංගු වැටුණු චාමර මහ වැස්සේ බන්ධනාගාරයට රැගෙන යයි | Ada Derana

 මුහුණට මුහුණට ගැටුණු වෑන් - ත්‍රිවිල් අනතුර...19 හැවිරිදි තරුණයාට සහ 21 හැවිරිදි තරුණියට බරපතළයි

 පෞද්ගලික ඉන්ධන සමාගම් සමගඇති ගිවිසුම් ඉදිරියේදී වෙනස් වෙයි.

කාලගුණ අනාවැකි ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්...මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණුට තද වැසි...

 තායිලන්තයේ සිට වැඩමකරවූ කොත්වහන්සේ මිහින්තලා විහාරයේ මැද මළුවේ තැන්පත් කෙරේ

අනතුරින් පසු ගුටි කෙළියක් වූ බව්වාගම..නාවලපිටිය නගර සභාවේ සභාපති, පුතා සහ බෑණා ඇතුළු 4ක් අත්අඩංගුව‍ට

 21 හැවිරිදි හසිත්ට දිවි අහිමි කළ මාරක අනතුර...

 සුදානම් වෙන්න...! NBRO දැනුම්දීමක්..හදිසි අවස්ථාවක ඉන්න තැන්වලින් ඉවත් වෙන්න..

 ශෂී වීරවංශ අධිකරණයට...පාස්පෝට් නඩුව ඔක් : 26 කැඳවීමට නියෝග

ඥානසාර හිමි වෙනුවෙන් කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය කෑගල්ලෙන් ඇරඹෙයි

 දිගින් දිගටම පරදින ක්‍රිකට් හදන්න ඇමති කරන වැඩේ"ක්‍රීඩකයෝ නැති වුණාම මැච් පරදිනවා"

 චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසම හමුවට

චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසම හමුවට

 චාමර සම්පත් අල්ලස් කොමිසමට එයි"තත්ත්වේ බලන්න ඕනේ ඇතුළේ"

Lassana Flora
Spotlight
ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි - මහ බැංකුව කියයි | Ada Derana

රාජාංගණය වැව වාන් දැමීමට ආසන්නයි | Ada Derana

"රුපියල ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිහින්" | Ada Derana

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් | Ada Derana

මුන්දලමට හැමූ සුළඟකින් නිවාස 7කට හානි | Ada Derana

දිවා පෑවිල්ල - සැදෑ වැස්ස ලෙඩ රෝග රැසකට අත වනයි - PHI සංගමයෙන් ජනතාවට රතු එළියක් | Ada Derana

 මේ වසරට පිළිගත් නව දේශපාලන පක්ෂ ලැයිස්තුව මේ මස අගදී

 'දෙරණ' 21 වැනි වසර සමරයි

'දෙරණ' 21 වැනි වසර සමරයි

 2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

 නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

 ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

 අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

 ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

 වසර 12ක් සේවය කළ හිටපු හමුදා සාමාජිකයෝ විශ්‍රාම වැටුපක් ඉල්ලති

 නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?

නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?