header logo
SLIC
උණුසුම් පුවත්
ගෝඨාභයට සිතාසි භාරදෙන ඡායාරූපය බොරුවක්
Apr 09, 201901:26 PM
ගෝඨාභයට සිතාසි භාරදෙන ඡායාරූපය බොරුවක්
EDEX

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකාවේ පවරා ඇතැයි පැවසෙන සිවිල් නඩු ,ඔහුගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කිසිදු බාධාවක් නොවන බව හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අමෙරිකානු නීතීඥයින් තහවුරු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද(09) ඒකාබද්ධ විපක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මාධ්‍යෙව්දී ලසන්ත වික්‍රමතුංග ඝාතන චෝදනාවට සහ කැනේඩියානු ජාතිකයෙක් වන රෝයි සාමදානම් නැමැත්තා 2007 සිට 2010 වසර දක්වා රඳවාගෙන වදහිංසා කල බවට චෝදනා කරමින් ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය නැමැති රාජ්‍ය නොවන සංවිධානයක් විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියා අධිකරණයේ නඩු පවරා ඇති බව එම සංවිධානය ඊයේ(08) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

නඩුවට අදාල නොතීසිය ඉරිදා කැලිෆෝනියාවේ “ට්‍රේඩර් ජෝස්“ වෙළඳසැලක රථගාලේදී නිල වශයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට භාරදුන් බවද එම නිවේදනයේ සඳහන් විය.

මේ අතර අමෙරිකාවේ පෞද්ගලික විමර්ශන සහ ආරක්ෂක ආයතනයක් වන ප්‍රිමියර් ග්‍රෘප් ඉන්ටර්නැෂනල් ආයතනය සහ අයිඩියල් ඉන්වෙස්ටිගේෂන් ආයතනය එක්ව ගෝඨාභය රාජපක්ෂ මහතාට නෛතික ලියවිලි භාරදුන් බව , එම අවස්ථාවේ ලබාගත් බව කියන ඡායාරූපයක්ද සමග අද පෙරවරුවේ PGI නිල ට්විටර් ගිණුමේ පළකර තිබුණි.

“ලුහුබැඳ ගොස් භාරදුන්නා“ යන අරුත දෙන ඉංග්‍රීසි සිරස්තලයක් එම ඡායාරූපයේ සඳහන්ව තිබූ නමුත් අද සවස වන විට එම ඡායාරූපය එම ආයතනයේ ට්විටර් ගිණුමෙන් ඉවත් කර තිබුණි.

කෙසේවෙතත් ඊයේ දින අද දෙරණට ප්‍රකාශයක් ලබාදෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට කිසිදු “අධිකරණයකින්“නොතීසි භාරදී නොමැති බවයි.

එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ වනවිට රැඳී සිටින්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නොව අමෙරිකාවේ වෙනත් ප්‍රාන්තයක බවද ඔහුගේ ප්‍රකාශකයා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මස 12 වෙනිදා යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව අමෙරිකාවේ නඩු පවරා ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළකළේය.

https://youtu.be/hTY9nk3t2Wk
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට