header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීමේ ණය ගිවිසුමට අත්සන් තැබෙයි
Mar 12, 201905:56 AM
සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීමේ ණය ගිවිසුමට අත්සන් තැබෙයි
Mobitel 1278

කොළඹ කොටුව සිට මාලබේ දක්වා සැහැල්ලු දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 1850ක ණය ආධාරයක් ලබාදීමට ජපානය එකගතාව පල කර තිබේ‍ෙ

කොළඹ නගරය සහ ඒ ආශ්‍රිතව පවතින දැඩි රථ වාහන තදබදයට විසදුමක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ස්ථාපනය කිරීමට නියමිතයි.

කොළඹ කොටුව සිට මාලබේ දක්වා දුම්රිය ස්ථාන 16කින් සමන්විත කිලෝමීටර් 17ක් පමණ දිගින් යුත් මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීමට ජපානයේ ජයිකා ආයතනය ඉදිරිපත් වී තිබේ.

අදියර 6ක් යටතේ මෙම ණය මුදල ලබාදිමට නියමිත අතර පළමු අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 260ක මුදලක් ලබාදීමට නියමිතයි.

ජපාන රජය විසින් සියයට බින්දුවයි දශම එකක සහන වාර්ෂික පොලී මත ලබාදෙන මෙම ණය මුදල අවුරුදු 12ක සහන කාලයක් සහිතව වසර 40කින් ආපසු ගෙවීමට නියමිතව තිබේ.

ෙමහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර එහි වැඩකටයුතු මේ වසර තුළ ආරම්භ කිරීමට නියමිතයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල