header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
පුත්තලමේ අතුරුදන් සිව් හැවිරිදි දැරියගේ සිරුර සොය කලා ඔයේ මෙහෙයුම්
Feb 03, 201909:38 PM
පුත්තලමේ අතුරුදන් සිව් හැවිරිදි දැරියගේ සිරුර සොය කලා ඔයේ මෙහෙයුම්
Mobitel 1278

දින පහකට පෙර සාලියවැව නීලබැම්ම ප්‍රදේශයේදි නිවසින් අතුරුදහන් වූ දැරිය සොයා සිදුකළ මෙහෙයුම් කිසිදු තොරතුරක් සොයා ගැනීමට අද(03) සවස් වනතුරුත් නොහැකි වු බව ඒ පිළබඳව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් හා අනිකුත් අංශ වෙතට හැකිවි නොමැති බව වාර්තා වෙයි.

පුත්තලම සාලියවැව ප්‍රදේශයේ අතුරුදන් වූ සිව් හැවිරිදි දැරිය ඝාතනය කොට ඇගේ සිරුර කලාඔයට විසි කළ බවට පාපොච්ඡාරණයක් දැරියගේ මව විසින් සිදු කර ඇතැයි පොලීසිය අද අනාවරණ කළේය.

පුත්තලම සාලියවැව නීලබැම්ම ප්‍රෙද්ශයේ පදිංචිව සිටි සිව්හැවිරිදි තෙනුරි තිසාරා දැරිය ඉකුත් බදාදා උදෑසන අතුරුදන්ව තිබුණේ තම මව සමඟ රැඳී සිටින අතරතුරදීයි.

එකවරම දැරිය කෑගසන හඩ ඇසුණු බවත්, නිවසට යන විට දැරිය සහ මව දෙදෙනාම නිවසේ නොසිටි බවත් දැරියගේ මිත්තණිය පැවසීය.

දැරියගේ මව පවසන්නේ මෑතක සිට තමාට මළ ගිය ආත්මයක් ආරූඪවන අතර එලෙස ආරූඪ වූ අවස්ථාවකින් පසු යළි පියවි සිහියට තමා පැමිණෙන විට දැරිය අතුරුදන්ව සිටි බවයි.

ඒ අනුව දැරියගේ මව සිදුකළ පැමිණිල්ලකට අනුව සාලියවැව පොලීසිය, සිවිල් ආරක්ෂක බලකා භට පිරිස් හා ප්‍රදේශවාසීන් එක්ව දැරියගේ මව සමඟ ගමේ ප්‍රෙද්ශ කිහිපයකම සෝදිසි සිදුකළේය.

කෙසේ වෙතත් ඒ උත්සාහය අසාර්ථක වූ අතර දැරියගේ මව සහ මිත්තනිය තමන්ව නොමඟ යවන ප්‍රකාහ සිදු කරන බවට ගම්වාසීන් චෝදනා කර සිටියේය.

කෙසේ වෙතත් අතුරුදන් වූ දැරියගේ මව සහ පවුලේ ඥාතීන්ගෙන් පොලීසිය දිගින්දිගටම ප්‍රශ්න කළ අතර තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවට ඇගේ මව එහිදී පොලීසියට පාපෝච්චාරණය කර තිබේ.

ඒ අනුව අද උදෑසන සිට නැවත කළාඔයේ නාවික කිමිදුම්කරුවන් යොදා ගෙන සෝදිසි මෙහෙයුම් ආරම්භ කෙරුණි.

සැකකාර 21 හැවිරිදි මව කරුවලගස්වැව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සාලියවැව පොලීසියට බාරදු දී තිබේ.

පොලීසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව මෙම දරුවා සෙවීමේ මෙහෙයුම් වල නිරතව සිටියි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

 "ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

 මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

 පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

 "ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana