header logo
Vallibel FD
උණුසුම් පුවත්
සති 2න් හමුදා කඳවුර ඉවතට-මුල් බිම් ජනතාවට
Aug 18, 201610:33 AM
සති 2න් හමුදා කඳවුර ඉවතට-මුල් බිම් ජනතාවට
Mobitel 1278

කිලිනොච්චිය, පරවිපරච්චාන් යුද හමුදා කඳවුර සති දෙකක කාලයක් තුළ ඉවත් කර, හමුදා කඳවුර වෙත පවරා ගෙන ඇති ජනතාවගේ ඉඩම් නැවත ඔවුන් වෙත ලබාදෙන බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

පරවිපරච්චාන් යුද හමුදා කඳවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා සහ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරයා සමග තමා සාකච්ඡා කළ බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ආර්. සම්බන්ධන් මහතා පවසයි.

හමුදා කඳවුර වෙත පවරා ගෙන ඇති සිය මුල් ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා පරවිපරච්චාන් යුද හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූවන් හමුවූ අවස්ථාවේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව දින 05ක කාලයක් පැවති විරෝධතාවය අවසන් කිරීමට විරෝධතාකරුවන් පියවර ගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ , ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ පරවිපරච්චාන් හමුදා කඳවුර වෙනත් ප්‍රදේශයක ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව හමුදා කඳවුරට අයත්ව තිබූ භූමි ප්‍රදේශයෙන් අක්කර 4ක ප්‍රදේශයක් මේ වන විටත් එහි මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කර ඇති බව ආරක්ෂක ලේකම්වරයා පැවසුවේය.

ඉදිරි සති දෙක තුළ තවත් භූමි ප්‍රදේශයක් එම ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්