header logo
SLIC
උණුසුම් පුවත්
එම්.එස්.ආනන්දන් අභාවප්‍රාප්ත වෙයි!
Jun 26, 201609:02 AM
එම්.එස්.ආනන්දන් අභාවප්‍රාප්ත වෙයි!
Mobitel 1278

ප්‍රවීන සිනමා කැමරා ශිල්පී, සිනමා අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වන එම්.එස්. ආනන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන වි‍ට ඔහු 83වන වියේ පසු වූ බව පවුලේ ඥාතීන් පවසයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස 4.00 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරෙන අතර දේහය මේවන විට කොළඹ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබේ.

මොහු නිධානය, ගොළු හදවත, ගැහැණු ළමයි, මඩොල්දූව, හඳපාන ඇතුළු සිංහල චිත්‍රපට රැසක කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේය.

පසුව සිනමා අධ්‍යක්ෂකවරයකු මෙන්ම නිෂ්පාදකයෙකු වූ එම් එස් ආනන්ද මහතා ශ්‍යාමා චිත‍්‍රපට පෙළ හඳුන්වා දෙන ලදී.

ඒ අනුව මගේ නංගී ශ්‍යාමා, චන්ඩි ශ්‍යාමා, බේබි ශ්‍යාමා, හෙලෝ ශ්‍යාමා, මම බය නෑ ශ්‍යාමා ආදී වශයෙන් මෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අතර ඔහුගේ දියණිය වන ශ්‍යාමා ආනන්ද ප්‍රධාන නිළිය ලෙස එ්වායේ රගපෑමට යොදා ගන්නා ලදී.

මොහු අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ ප්‍රථම චිත්‍රපටය වූයේ ප්‍රවේශම් වන්න වන අතර එම චිත්‍රපටයේද ඔහුගේ දියණිය ශ්‍යාමා ද්විත්ව චරිත රගපාන ලදී.

1965 එම්.එස් ආනන්ද විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ'සත පනහ'චිත්‍රපටය වෙනුවෙන් හර්බට් ඇම් සෙනෙවිරත්න විසින් රචිත,ආර්.මුත්තුසාමි විසින් සංගීතවත් කොට එච්.ආර් ජෝතිපාල සහ සුජාතා අත්තනායක විසින් ගායනා කරනු ලැබූ 'චන්ද්‍රා මේ රෑ පායා ආවාගීතය ඉතාමත් ජනප්‍රිය විය.

අද දෙරණට අදහස් දැක්වූ ප්‍රවීණ චිත්‍රපට විචාරක සුනිල් මිහිදුකුල මහතා කියා සිටියේ එම්.එස් ආනන්දන්ගේ ප්‍රතිභාව ඉස්මතුව දක්නට ලැබුණේ ලෙස්ටර් ජෙම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ගොළුහදවත සහ නිධානය යන චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කිරීමෙන් බවයි.

ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා එළිමහන් දර්ශනවලට ප්‍රිය කළ බැවින් විලී බ්ලේක්,සුමිත්ත අමරසිංහ වැනි කැමරා අධ්‍යක්ෂවරුන් සමග කටයුතු කොට 'නිධානය'චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන විට එය ලංකා චිත්‍රාගාර නිෂ්පාදනයක් වූ බැවින් එහි ඒ වනවිට සේවය කළ වෘත්තීය කැමරාකරුවෙකු වූ එම්.එස් ආනන්දන්ගේ සේවය ලබාගැනීමට සිදුවූ බවත්,එහිදී මොහුගේ හැකියාව මේ තරම් වේ යයි ලෙස්ටර් වුවද මුලදී කල්පනා කරන්නට නැති බවත් සුනිල් මිහිදුකුල මහතා පෙන්වා දුන්නේය.

එසේ වුවද එම්.එස් ආනන්දන් විසින් ස්වකීය දියණිය යොදා අධ්‍යක්ෂණය කරන ලද 'ශ්‍යාමාචිත්‍රපට පෙළෙහි අධ්‍යක්ෂණය මෙන්ම කැමරාකරණයද ඉතා දුර්වල බව තම අදහස බවත්,සිනමාව අධ්‍යක්ෂවරයා මූලික කොටගත් කලාවක් බව එයින්ද ගම්‍ය වන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප