ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න අභාවප්‍රාප්තවෙයි

ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න අභාවප්‍රාප්තවෙයි

February 4, 2015   02:02 pm

ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතා අභාවප්‍රප්ත වී තිබේ.

අද(04)  දහවල් ජාතික රෝහලේ දී ඔහු අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

මිය යනවිට 79 වන වියේ පසුවු සිසිර සේනාරත්න මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වෙයි.

සිසිර සේනාරත්න මහතා ගායනා කළ ගීත අතරින් ගයාගීතයන් ගමේ වෙල් එලියේ, අදරෙයි මම ආදරෙයි, ඕළු නෙළුම් නෙරිය රගාලා, පිදුරු සෙවිකළ පැල්පතේ , වෙසක් කැකුළු, සල් සපුමල් දෙවට දිගේ, වැනි ගීත ශ්‍රාවකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වුණි.