header logo
SLIC
උණුසුම් පුවත්
කුර්ෂිඩ් පරීක්ෂණ ගැන සෑහෙයි
Nov 17, 201302:22 PM
කුර්ෂිඩ් පරීක්ෂණ ගැන සෑහෙයි
EDEX

මානව හිමිකම් උල්ලංඝණය වු බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් සිදුකර ඇති පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත්විය හැකි බව ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව පත්කිරීම තුළින් රජය ඒ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුකර ඇති බවයි.

බී.බී.සී. ලෝක සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සල්මන් කුර්ෂිඩ් මහතා මෙම අදහස් පළ කර ඇත.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් විසින් ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ගැටලු වලට ක්ෂණික විසඳුම් ලබාදිය නොහැකි බවයි.

උතුරු, නැගෙනහිර අවතැන් ජනතාව යළි පදිංචි කරවීමේ වැඩසටහන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති අතර ඊට ඉන්දීය රජයේ ද සහයෝගය ලබාදී ඇති බව සල්මන් කුර්ෂිඩ් පවසා තිබේ.

ශ්‍රී ලංකාව සමඟ සෑම අවස්ථාවකම සහයෝගයෙන් කටයුතු කරන බවත් පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගී නොවීම දෙරට අතර ද්විපාර්ශවික සබඳතාවලට බාධාවක් නොවන බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා