පෙට්‍රල් රු.10 න් නඟියි
December 15, 2012 06:19 am
ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් ලීටරයක (ඔක්ටේන් 90) මිල රු.10 න් ඉහළ නංවා තිබේ.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රු. 159 ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රු. 159 ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.