ලෝක වෙළඳපළේ වෙළඳසැලක ගින්නක්
December 7, 2012 01:31 pm
කොටුව දුම්රියපළ ආසන්නයේ බැස්ටියන් මාවතේ වෙළඳසැලක් තුළ ගින්නක් හටගෙන ඇත.
ලෝක වෙළඳපළෙහි වෙළඳසැලක හටගෙන ඇති මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිටත් කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.