මත් පැන් මිල ඉහළට
October 8, 2012 08:05 pm
බියර්, වයින්, අරක්කු සහ ආනයනික මත්පැන් සඳහා අය කරන බදු ඔක්තෝම්බර් මස 6 වනදා සිට ඉහළ නංවා ඇත.
පසුගිය 5 වනදා ගැසට් කිරීමෙන් අනතුරුව මෙලෙස බදු මිළ ඉහළ නැංවීමට කටයුතු කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
වැඩි කරන ලද බදු මුදලට සාපේක්ෂව අදාළ මත්පැන්වල අලෙවි මිලද ඉහළ යනු ඇති.