ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාව භාෂා ත්‍රිත්වයෙන්
March 22, 2012 07:13 pm
අමෙරිකාව ප්‍රමුඛ යුරෝපීය රටවල් මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව අද(22) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත විය.
කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය මගින් අදාළ යෝජනාවෙහි නිල පරිවර්තනයන් නිකුත් කර තිබේ. භාෂා ත්‍රිත්වයෙන්ම යුත් එම පරිවර්තන ඉහතින් දැක්වේ.
කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය මගින් අදාළ යෝජනාවෙහි නිල පරිවර්තනයන් නිකුත් කර තිබේ. භාෂා ත්‍රිත්වයෙන්ම යුත් එම පරිවර්තන ඉහතින් දැක්වේ.