header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට ලිපියක්
Jul 20, 202605:43 PM
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට ලිපියක්
Mobitel 1278

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දිර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

එමගින් ඔවුන් දන්වා ඇත්තේ කිසිඳු ඉදිරි පියවරක් ගැනීමට පෙර මෙම යෝජනාව පරිපූර්ණ ලෙස අධ්‍යනය කර විෂයබද්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අරමුණින් සුදුසු කමිටුවක් පත්කරන ලෙසය.

ආණ්ඩුව ගෙන ඒමට සූදානම් බව කියන ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

දැනටමත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ මහෙස්ත්‍රාත්වරුන්ගෙන් හා දිසා විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමයේ විනිසුරුවන් 65 දෙනෙකු එම යෝජනාවට විරුද්ධත්වය පළ කර අවසන්ය.

එවන් පසුබිමක යෝජිත මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

උපුටාගැනීම,

කිසිඳු ඉදිරි පියවරක් ගැනීමට පෙර මෙම යෝජනාව පරිපූර්ණ ලෙස අධ්‍යයනය කර විෂයබද්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අරමුණින් සුදුසු කමිටුවක් පත්කරන ලෙස අපි ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

අමාත්‍යාංශයේ , අධිකරණයේ , ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතවරුන්ගේ සහ සුදුසු යැයි සැලකිය හැකි වෙනත් පාර්ශ්වකරුවන්ගෙන් එම කමිටුව සමන්විත විය යුතුය.

මෙම කරුණු පිළිබඳ පූර්ණ ලෙස සාකච්ඡා කිරීම සඳහා ඔබතුමාට පහසු ඉක්මන් වේලාවක අවස්ථාවක් ලබාදෙන ලෙස අපි වැඩිදුරටත් ඉල්ලා සිටිමු.

යුක්තිය පසිඳලීමේ ක්ෂේත්‍රෙය් ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ අර්ථවත් උපදෙස් විමසීමක් සිදුකරන තුරු මෙම යෝජනාවට අදාළව කිසිඳු ඉදිරි පියවරක් නො ගනු ඇතැයි අපි අවංකවම බලාපොරොත්තු වෙමු.

උපුටාගැනීම අවසන්,

සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6uPp5Nnyv5y3NpxBgQpYE5wJ_P8-mkykT9j-Kxa9biCMaNipBTEyRNxRRFBiGhs-bQ5BUlpsiTXgI_lwWTryOHDiyh05G8FYvtzWEEEiQGUkOryB0uz7SLLik7IpCtHF-ELCu9PZJ2ed96jXCsH2qe8BnOAtuRNud7WaDVSWVAftNTf5LQa_nzugpc6c6/s1600/1.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFRRo-eOmgtvuSZsDXYzAleW9IiuiMA6Nfor-aMFXaJYjyJQEtmo2SgQm1_XeqoJ0TFQnwagAEXOKzSch8Ey_ZCF8JdBIYzanD20vpvzfn7X83aWmxC_h9vbdb0DXEZ63JwHBLFKLX2y1VQER6iwM8wL4ojXswar7TsIyYfdAPUh9XnyFIzQphOOAt6Qh3/s1600/2.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8_S759AW6dm1B6YaXVuRlAJtbSre8UR4mPOkDlueoOqF0GCA1lSjv30EgnKdWZRanicGYX0WXJXVV6TU23b8UNC8gwUACznQXd0T_VcclefpFW9gsnCwkXUbu9Rt2lSBOWoQ6TenT7G-m3FI7BmBEgLRy66LhmoYFI3EyFFU5mptJhzim5AuPVaD7qwgg/s1600/3.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfa3ptc32EqVaxUKx4my06wu4VMvsRLh8OsWaBVCoOrJIS7ohWYLJIcanvablS1balZB9q5woMfFe-xSzwvCxSoQyPFWQPz6-eIKFsUp2Kt2v6Z23509KKos64q68wSjmKv0C9Ai9FPhZKChXCrievRJSa-740BbejiS0Ccb9aLjlP7eJ-zrV_6ss823PD/s1600/4.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmaSbeZe06aqI7lHLzFLYuAH2McZ09afcng8C5NHlB1b0NP05MKjsRygo0C9UQd6Xx1NVEBqyaE7MznBjGM0lqRTO1vDJR5fiQjlmdKkuN5Ji20Q4XiZ0D7zcuV0BJzIRa4RUC0giBLTlT8V7rD8lQUGA9LL2Kwd4c2ad7qV1ZhNbb3m4PKsqkdReu5VO9/s1600/5.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjiJ-TSCTTQaU1ZwB8i9sUcq0ICl8BzS91kMBWc7mKyt7Ao7SQ_LX48zEcFtPjgDuRz_vmf-K8wShXsWEzj5jC1Lph3v7YEk-cDGAdq4RgQghl2rqzowjdPSOkM2Pm20fRfrr52V0YHvkceZyqoLuOFzSazINY9Qx4WL39i7OnBGU8jetaJQYbWNKpVSGT0/s1600/6.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7sY7qOPan6L2yqo_56jSsxhLRS_YUshehADRS7qS2ohJh_3AmgS4FKQw4kOBzSTo377oU0znvto31ab9X0dbefrwfuCp_oklXk8Z5v9aEMlBYDstR4tjsNVoKyv4TjRKBPHVEIlHxAFAgYO_IZ7ImqhfPd5vQZ3NbDEzXpEs3fxZ-l-P2PhsPITWlED9f/s1600/7.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbE10nePaJP9ZJsC8pfgtZZ7e8-62TOYJ1oEcAsj3IdH6X7jSKroU2AKkU9BfGLtVxXhw-SW72APJlFOfg5M9kC7TmnvomX2zUFa6b0Bd2qTVaisT4ZTLC4SzSmwGRXKmXeGty-vPk_eCD1-Q8fUWldM7rz4zuYbvcy9nH2w0QfSZGE4zikChRxIh1mIrQ/s1600/8.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්