header logo
SLIC
උණුසුම් පුවත්
ශ්‍රී ලංකාව යළිත් 'ඉහළ මධ්‍යම ආදායම්' ලබන රටවල් අතරට -ලෝක බැංකුව
Jul 01, 202610:01 PM
ශ්‍රී ලංකාව යළිත් 'ඉහළ මධ්‍යම ආදායම්' ලබන රටවල් අතරට -ලෝක බැංකුව
Mobitel 1278

ලෝක බැංකුව විසින් අද (1) නිකුත් කරන ලද නවතම ආර්ථික වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව යළිත් වරක් 'ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක්' (Upper-Middle Income Economy) ලෙස වර්ගීකරණය කර තිබේ.

2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි ලෙස කඩාවැටීමකට ලක්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත වැටී තිබුණි.

එහෙත් එම අර්බුදයෙන් වසර තුනකට පසු, එනම් 2025 වසර වන විට මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) 5%ක සැලකිය යුතු වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇති බව ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙයි.

විශේෂයෙන්ම නිෂ්පාදන, සංචාරක සහ අනෙකුත් කර්මාන්ත අංශ නැවත සක්‍රිය වීම ආර්ථිකය මෙලෙස යථා තත්ත්වයට පත්වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක සංවර්ධන දත්ත මධ්‍යස්ථානය විසින් සෑම වසරකම ජූලි 1 වන දින ලොව රටවල ඒක පුද්ගල දළ ජාතික ආදායම් ඇස්තමේන්තු පදනම් කර ගනිමින් මෙම වාර්ෂික වර්ගීකරණයන් යාවත්කාලීන කරනු ලබයි.

ඒ අනුව ලෝක බැංකුව විසින් ලොව පුරා පවතින ආර්ථිකයන් පහළ ආදායම් ලබන රටවල්, පහළ මධ්‍යම ආදායම් ලබන රටවල්, ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් හා ඉහළ ආදායම් ලබන රටවල් ලෙස ප්‍රධාන ආදායම් කාණ්ඩ 4කට බෙදා ඇත.

මෙම වසරේදී ලෝක බැංකුවේ ඇගයීමට රටවල් 218ක් ලක්ව තිබේ.

එහිදී ශ්‍රී ලංකාවට අමතරව ජෝර්දානය, මයික්‍රොනීසියාව, පිලිපීනය සහ වියට්නාමය යන රටවල් ද 'පහළ මධ්‍යම ආදායම්' කාණ්ඩයේ සිට 'ඉහළ මධ්‍යම ආදායම්' ලබන රටවල් දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව