header logo
SLIC
උණුසුම් පුවත්
ලොග්ගල්ලා ඔය ජලාශයේ ගිලී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Jun 29, 202604:57 PM
ලොග්ගල්ලා ඔය ජලාශයේ ගිලී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Mobitel 1278

රිදීමාලියද්ද - කුරුවිතැන්න, තොටිලේයාය ප්‍රදේශයේ ලොග්ගල්ලා ඔය ජලාශයේ ඔරු පදිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතයක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් සහ මහනුවර පූජාපිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකි.

මහනුවර ප්‍රදේශයේ සිට 33 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (28) ලොග්ගල්ලා ඔය වැව් රක්ෂිතය තුළ ගොවිපළක් පවත්වාගෙන යන මුවාවෙන් පවත්වාගෙන ගිය සංචාරක ස්ථානයකට පැමිණ තිබේ.

එම පිරිස මෙම ස්ථානයට පැමිණ උපන්දින සාදයක් පවත්වා ඉන් අනතුරුව මෙම සංචාරක ස්ථානයට අයත් කුඩා ඔරු දෙකක් අනාරක්ෂිත ලෙස එකට බැඳ සදාගත් පාරුවකින් ලොග්ගල්ලා ඔය වැව මැද ඇති කුඩා දුපතකට දියනෑම සඳහා පිටත්ව ගොස් ඇත.

ඔවුන් දුපතේ දිය නෑමෙන් අනතුරුව මෙගොඩට පැමිණෙන අවස්ථාවේ ඔරු පාරුව කැඩී පෙරලි යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ මෙම පාරුවේ කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු සංචාරකයින් 11 දෙනෙක් සිටි බව සඳහන්ය.

ඉන් දෙදෙනෙකු ජීවිත ආරක්ෂක කබා පැළඳ නොසිටීමෙන් ඔවුන් දෙදෙනා දියේ ගිලි අතුරුදන් වූ බවත් පොලීසිය හා ගම්වාසීන් එක්ව සිදු කළ මෙහෙයුමෙන් අද (29) උදෑසන ඔවුන්ගේ මෘත දේහයන්‍‍ ගොඩගැනීමට හැකිවූ බවත් පොලීසිය පැවසීය.

මහියංගණය වැඩබලන මහේස්ත්‍රාත් එස්.ගොවින්න මහතා අද (29) දහවල් මෙම ස්ථානයට පැමිණ මුලික පරික්ෂණ සිදු කළේය.

ඉන් අනතුරුව මෙම මෘත දේහයන් දෙක මහියංගණ අධිකරණ වෛද්‍ය වෙත යොමු කරන ලෙස‌ට පොලීසියට නියෝග කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අරාව පොලීසිය විසින් සිදු කරනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව