header logo
SLIC
උණුසුම් පුවත්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
Jun 29, 202601:42 PM
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
Mobitel 1278

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල) අලුතින් ස්ථාපිත කළ හෘද කැතීටරීකරණ රසායනාගාර ඒකකය ඇතුළු අතිනවීන රෝගී සත්කාරක පහසුකම් කිහිපයක් හෙට (30) ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙහිදී හෘද කැතීටරීකරණ රසායනාගාර ඒකකය, ඩිජිටල් ඇන්ජියෝග්‍රැෆි ඒකකය සහ වකුගඩු හා මුත්‍රාශ්‍රිත ගල් කුඩු කිරීමේ ලිතොට්‍රිප්සි ඒකකය ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

මෙරට හෘද හා රුධිර නාල රෝග ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම සතිය තුළ රජයේ රෝහල් පද්ධතියට නවීන කැත් ලැබ් ඒකක 04ක් එක් කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව යාපනය ශික්ෂණ රෝහලේ කැත් ලැබ් ඒකකය පසුගිය 27 වනදා විවෘත කළ අතර, කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඒකකයට අමතරව කොළඹ ජාතික රෝහලේ කැත් ලැබ් ඒකක දෙකක්ද රෝගී ප්‍රතිකාර සඳහා එක් කිරීමට නියමිතය.

නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම කැත් ලැබ් පද්ධතිවල කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ තත්කාලීන රූපකරණ පහසුකම් ඇතුළත් වන අතර, විකිරණ මාත්‍රාව අවම කරමින් ඉහළ ගුණාත්මක රූප ලබා ගැනීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම පහසුකම් හරහා රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම කරමින් රෝගීන්ගේ පොරොත්තු ලේඛන අවම කිරීමටත්, වඩාත් වේගවත් හා නිවැරදි ප්‍රතිකාර ලබාදීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව