header logo
SLIC
උණුසුම් පුවත්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
Jun 28, 202609:47 PM
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
Mobitel 1278

මෙරටට සම්බුද්ධ දර්ශනය උරුම වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ආමිස සහ ප්‍රතිපත්ති පූජා වෙනුවෙන් ජනතාව මේවන විටත් පිළිවෙතින් පෙළගැසී සිටියි.

ජාතික පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම්ව පවතී.

මෙවර පොසොන් උත්සවය දීර්ඝ සතිඅන්තයක් අවසානයේ යෙදී ඇති බැවින් සැදැහැවතුන් විශාල සංඛ්‍යාවක් අනුරාධපුර පූජා නගරය වෙත මේ වන විටත් පැමිණෙමින් සිටියි.

එම පැමිණෙන ජනතතාව පූජා භූමි නගරය තුළ ඇති ගස්කොළන්, ස්මාරක සුරකින ලෙසත් කසළ බැහැර කිරීමෙන් වළකින ලෙසත් වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතල්වැටුණවැවේ ඥානතිලක හිමි ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

"මෙවර අපි බලාපොරොත්තු වෙනවා ලක්ෂ 15-17ක් අතර ප්‍රමාණයක් එයි කියලා. ගිය අවුරුද්දට වඩා පිරිසක් එයි කියලා අපි හිතනවා. ගහට කොළට, ඇළට දොළට, සතාගේ සිව්පාවගේ පවා ජීවිතවල වටිනාකමක් දීපු දිනයක් ලක්ෂ ගානක් එන ජනතාවගෙන් පුංචි කාරණයක් ඉල්ලන්න කැමතියි මේ පලාතට එනකොට මේ ගස් කොළන්, මේ තියන පුරාවිද්‍යාත්මක ස්ථාන, පරිසරය සහ ස්වභාවධර්මයත් එක්ක ජීවත්වෙන මේ බුදුදහම ස්පර්ශය කරන්න එන ඔබ මේවා රැකලා දෙන්න."

එමෙන්ම අනුරාධපුරය වෙත පැමිණෙන සැදැහැවතුන්ට පහසුකම් රැසක් සූදානම් කර ඇති බවත් නිසි පරිදි කසළ බැහැර කරමින් පූජා නගරය පිරිසිදුව තබා ගැනීම සඳහා දායකත්වය ලබා දෙන ලෙසත් පොසොන් කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

ඒ අනුව අනුරාධපුර ප්‍රදේශයට පැමිණෙන සැදැහැවතුන්ට දිරන කසළ සහ නොදිරන කසළ ක්‍රමවත් ලෙස බැහැර කිරීම සඳහා කසළ මළු බෙදාදීමේ වැඩසටහනක් මනුසත් දෙරණ තවත් ආයතන කිහිපයක් සමඟින් අත්වැල් බැඳගනිමින් දියත් කරනු ලැබීය.

මේ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් උතුරු මැද පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී.ඒ. ධනපාල මහතා අදහස් දක්වමින් පැවසුවේ පොසොන් සතිය පුරා නිල ඇඳුමෙන් යුත් පොලිස් නිලධාරීන් 3,180 දෙනෙකු ඇතුළු නිලධාරීන් 3,500කට අධික සංඛ්‍යාවක් රාජකාරි ලෙස යොදවා ඇති බවය.

"පූජනීය ස්ථානවලට ගමන් කිරීමේදී විශාල ගමන්මළු ආදිය, හෙල්මට් ආදිය රැගෙන ඇතුල් වෙන්න උත්සාහ කරන්න එපා. තමන්ගේ ගමන්මළු තමන්ගේ වාහනයේම තියලා පූජාභූමිය වෙත ඇතුළ් වෙන්න. ජීවිත ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ඇතුළුව නිලධාරීන් 320ක් අපි යොදවලා තියෙනවා. දිය නෑමට අදහස් කරන බැතිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ජීවිත ආරක්ෂක නිලධාරීන් සිටින ස්ථානවල පමණක් දිය නෑම සඳහා භාවිත කරන්න"

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව