header logo
SLIC
උණුසුම් පුවත්
රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් තවදුරටත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමක
Jun 27, 202603:47 PM
රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් තවදුරටත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමක
Mobitel 1278

රජය සතු ව්‍යවසායන්වල මූල්‍ය අවදානම් විශ්ලේශණ්‍යට අනුව රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් තවදුරටත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමේ පවතින බවට මේ වන විට අනාවරණය වී තිබේ.

ඒ අනුව ලංකා සතොස, මිල්කෝ සමාගම, සීනි සමාගම සහ රාජ්‍ය වැවිලි සංස්ථාව මෙම ඉහළ මූල්‍ය අවදානම් මට්ටමේ පවතින බවට අනාවරණය වී ඇත.

2027 වසරට අදාළව රජය විසින් නිකුත් කර ඇති මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශනයේ සඳහන් වන්නේ අදාළ ආයතනවල අඛණ්ඩව සිදුවන අලාභ, දුර්වල ද්‍රවශීලතාවය සහ අධික ණය බර මීට හේතුව වී ඇති බවය.

රජය සතු ව්‍යවසායන්වලින් තෝරාගත් ව්‍යවසායන් 12කට අදාළව මූල්‍ය අවදානම විශ්ලේණෂනය කරමින් අදාළ ප්‍රකාශනයේ මෙම කරුණු සඳහන්ව තිබේ.

මිල සංශෝධන හා මෙහෙයුම් ගැලපුම්වලින් පසුව ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ වරාය අධිකාරිය සාපේක්ෂව ශක්තිමත් මූල්‍ය තත්ත්වයන් පෙන්නුම් කළද ඒවාද අඩු අවදානම් මට්ටමක තවදුරටත් පවතින බවද එහි සඳහන් ව ඇත.

අදාළ ආයතනවල මූල්‍ය දර්ශකය යම් මට්ටමකින් වැඩිදියුණු වීමට අර්ධ වශයෙන් හේතු වී ඇත්තේ ඔවුන්ගේ සමුච්චිත අලාභ සහ ඇපකර සහිත ණය, මහා භාණ්ඩාගාරය විසින් පවර ගැනීම වන බවද මෙහි සඳහන් වේ.

කෙසේ වෙතත් එය අවදානම සම්පූර්ණයෙන්ම ඉවත් වීමක් නොව අවදානම වෙනත් පාර්ශ්වයකට පැවරීමක් බවත් මෙම මූල්‍ය අවදානම් පිළිබඳ ප්‍රකාශය මගින් පෙන්නුම් කර තිබේ.

මේ අතර ප්‍රධාන කුලුණු 06ක් මත පදනම්ව රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීමේ උපාය මාර්ග කිහිපයක් ද ඒ අනුව මෙහෙයුම් හා මූල්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් ඇතුළුව ඉහළ අවධානම් සහිත රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම මෙහි එක් උපාය මාර්ගයක්ද වේ.

පිරිවැය ආවරණය හා මිල සංශෝධනය හෙවත් විශාල මූල්‍ය පාඩු යළි සිදුවීම වැළැක්වීම සඳහා 2022 මැයි මාසයේදී හඳුන්වා දුන් මාසික ඉන්ධන මිල නියාමනය කිරීමේ යාන්ත්‍රණය සහ විදුලි ගාස්තු සංශෝධන තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි තවත් උපාය මාර්ගයක් ලෙස ද දැක්වේ.

මූල්‍ය විනය හා ණය ගැනීම් පාලනය ද්‍රවශීලතාව සහ මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම පාලනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ අසම්භාව්‍ය බැරකම් කළමනාකරණය සහ රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය සෙසු උපාය මාර්ග ලෙස අදාළ ප්‍රකාශනය මගින් තවදුරටත් පෙන්වා දී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව