header logo
SLIC
ක්‍රීඩා
ධනංජයගේ ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි
Jun 26, 202606:42 AM
ධනංජයගේ ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි
Mobitel 1278

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩංගණයේදී පැවැත්වෙන බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට ලකුණු 308ක් රැස් කිරීමට සමත් විය.

එහිදී නායකත්වයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ ධනංජය ද සිල්වා, පන්දු 168කදී හතරේ පහර 17ක් සමගින් ලකුණු 120ක් රැස් කළේය.

මෙය ධනංජයගේ 12 වැනි ටෙස්ට් ශතකය වන අතර, එය ඔහු කොදෙව් කණ්ඩායමට එරෙහිව රැස්කළ දෙවැනි ශතකය මෙන්ම කොදෙව් දූපත්වලදී රැස්කළ පළමු ටෙස්ට් ශතකය ලෙසද වාර්තා පොත්වලට එකතු විය.

එමෙන්ම මෙය 2024 වසරේ මාර්තු මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ශතකයක් ලබා ගැනීමෙන් පසු, ඉනිම් 22ක නිහඬතාව බිඳදමමින් ඔහු වාර්තා කළ පළමු ශතකය වීමද විශේෂත්වයකි.

මෙම ඉනිමේදී ධනංජයට අනගි සහායක් දුන් සොනාල් දිනූෂ ලකුණු 43ක් රැස් කරමින් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99ක සබඳතාවක් පැවැත්වූහ.

ඉන් අනතුරුව පිටියට පිවිසි මිලාන් රත්නායක, ධනංජය සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක සබඳතාවක් ගොඩනැඟීය.

මේ අතර ශ්‍රී ලංකා ඉනිම නිමාවීමෙන් පසු දිනය නිමා වනවිට සිය පළමු ඉනිම ආරම්භ කළ කොදෙව් කණ්ඩායම එක් පන්දුවාරයකට මුහුණ දී සිටියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව