header logo
SLIC
ක්‍රීඩා
දිවා විවේකය වනවිට ශ්‍රී ලංකාව කඩුලු 3ට ලකුණු 95යි
Jun 25, 202610:25 PM
දිවා විවේකය වනවිට ශ්‍රී ලංකාව කඩුලු 3ට ලකුණු 95යි
Mobitel 1278

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩංගණයේදී අද (25) ආරම්භ වූ බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් නායක රොස්ටන් චේස්, ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම, පළමු දිනයේ දිවා විවේකය සඳහා තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 95ක් රැස්කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක සහ නිශාන් මධුෂ්ක අතර පැවැති සබඳතාව ලකුණු 2කට සීමා වූ අතර, ඉන් අනතුරුව පිටියේ එක්වූ දිනේෂ් චන්දිමාල් සහ නිශාන් මධුෂ්ක දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 40ක සබඳතාවක් ගොඩනැගූහ.

කෙසේ වෙතත්, මුළු ලකුණු සංඛ්‍යාව 42ක්ව තිබියදී නිශාන් මධුෂ්ක දැවී ගිය අතර, ඉන් පසුව පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් මුහුණදුන් පළමු පන්දුවෙන්ම දැවී යාම ශ්‍රී ලංකා ඉනිමට දැඩි බලපෑමක් එල්ල කළේය.

නමුත් සිව්වන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ දිනේෂ් චන්දිමාල් සහ නායක ධනංජය ද සිල්වා, ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කරමින් දිවා විවේකය වනවිට නොදැවී ලකුණු 53ක සබඳතාවක් පවත්වාගෙන යාමට සමත් වූහ.

ඒ වනවිට දිනේෂ් චන්දිමාල් පන්දු 55කදී ලකුණු 40ක්ද, නායක ධනංජය ද සිල්වා පන්දු 44කදී ලකුණු 25ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ.

තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) ලෝක ටෙස්ට් ශූරතාවලියට සමගාමීව පැවැත්වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව