header logo
SLIC
උණුසුම් පුවත්
බ්‍රිතාන්‍යයට රතු නිවේදන
Jun 24, 202602:06 PM
බ්‍රිතාන්‍යයට රතු නිවේදන
Mobitel 1278

බ්‍රිතාන්‍යයට බලපා ඇති වාර්තාගත දැඩි උෂ්ණත්වය (Heatwave) හේතුවෙන් එරට පාසල් සිය ගණනක් ඉදිරි දින කිහිපයේදී පූර්ණ හෝ අර්ධ වශයෙන් වසා දැමීමටත්, දුම්රිය ගමන් වාර සීමා කිරීමටත් පියවර ගෙන තිබේ.

ලන්ඩන් සහ බර්මින්හැම් ඇතුළු මධ්‍යම සහ දකුණු එංගලන්තයේ ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා කාර්යාලය විසින් අතිශය දුර්ලභ ගණයේ ‘රතු පැහැති’ අන්තර් උෂ්ණත්ව අනතුරු ඇඟවීමක් (Red Heat Warning) නිකුත් කර ඇත. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ මෙවැනි රතු නිවේදනයක් නිකුත් කර ඇත්තේ එක් වතාවක් පමණි.

කාලගුණ අංශ පෙන්වා දෙන්නේ මේ දිනවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් දක්වා ඉහළ යා හැකි බවයි. මෙය වසරේ මෙම කාලසීමාවට අනුව පෙර නොවූ විරූ තත්ත්වයකි. මීට පෙර 1976 වසරේ ජුනි මාසයේදී වාර්තා වූ සෙල්සියස් අංශක 35.6 ක ඉහළම උෂ්ණත්ව වාර්තාව ද මේ වන විට බිඳ වැටී ඇති බව වාර්තා වේ.

"බ්‍රිතාන්‍යයේ ජුනි මාසයකදී මෙවැනි අධික උෂ්ණත්වයක් දැකීම කනගාටුවට කරුණක්," යැයි කාලගුණ විද්‍යා කාර්යාලයේ ප්‍රධාන විද්‍යාඥ ස්ටීවන් බෙල්චර් මහතා පැවසීය. මිනිසා විසින් සිදු කරන දේශගුණික විපර්යාසයන් හේතුවෙන් මෙවැනි ආන්තික කාලගුණික තත්ත්වයන් නිතර සහ වඩාත් දරුණු ලෙස ඇති වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

දැඩි උණුසුම හේතුවෙන් බ්‍රිතාන්‍ය පුරා පාසල් 300 කට අධික ප්‍රමාණයක් පූර්ණ හෝ අර්ධ වශයෙන් වසා දැමීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

බ්‍රිතාන්‍යයේ පවතින පැරණි පාසල් ගොඩනැඟිලි මෙවැනි අධික උෂ්ණත්වයකට ඔරොත්තු දීමට අපොහොසත් බැවින්, පාසල් සඳහා වායුසමීකරණ පද්ධති ලබාදීම පිළිබඳව කඩිනම් සාකච්ඡාවක් අවශ්‍ය බව විදුහල්පතිවරුන් පවසා ඇත.

මේ අතර, ප්‍රවාහන අංශවලට ද මෙම තත්ත්වය දැඩි ලෙස බලපා ඇත. අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ගමන් බිමන් යාමෙන් වළකින ලෙස බ්‍රිතාන්‍ය දුම්රිය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, ලන්ඩන් සහ පැරිස් අතර ධාවනය වන යුරෝස්ටාර් දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු කර තිබේ.

රාත්‍රී කාලයේදී පවා උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ට වඩා පහළ නොයන බැවින්, පොදුවේ සියලුම දෙනාගේ සෞඛ්‍ය තත්ත්වයට මෙයින් දැඩි බලපෑම් එල්ල විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව