header logo
SLIC
උණුසුම් පුවත්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නෑ...-විජේදාස රාජපක්ෂ
Jun 23, 202608:49 AM
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නෑ...-විජේදාස රාජපක්ෂ
EDEX

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුවට අවශ්‍යතාවක් නොමැති බව හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එසේ කිරීමට අවශ්‍යනම් තමන් විසින් හඳුන්වා දුන් නව පනත් කෙටුම්පත ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට හැකියාව පවතින බවය.

ඊයේ (22) රාත්‍රී ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් විජේදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

"ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අපි ගෙනාවා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වෙලාවේ මට අද වගේ මතකයි වර්තමානයේ විදේශ කටයුතු අමාත්‍යතුමා විජිත හේරත් මහත්තයා වෛරයෙන් ක්‍රෝධයෙන් වෙව්ල වෙව්ල කෑ ගැහුවා පාර්ලිමේන්තුවේ මේ පනත් ගේන්න අපි ඉඩ දෙන්නේ නෑ අපිට ඕනේ ත්‍රස්තවාදය වෙනුවෙන් අලුත් පනත් ගේන එක නෙමෙයි තියෙන එක මුළුමනින්ම අහෝසි කරලා දාන්න කියලා. මේ යුද්ධයක් නැති රටේ මොකටද ත්‍රස්තවාදී පනත් කියලා. එහෙම කියපු අය මේ ත්‍රස්තවාදයේ පනත පාවිච්චි කරලා, මිනිස්සුන්ට දස වධ දීලා, කියන විදියට රටත් එක්ක හිරිකිතයි නේ. බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියා ගෙනිහිල්ලා ෂෙල් එකක දාලා හිරකරලා, නිරුවත් කරලා, CIDය පිළිගත්තා නේ. මිලේච්ඡත්වයට තමා අපි විරුද්ධ. විමර්ශනය ගැන ප්‍රශ්නයක් නෑ. දැනුත් සම්මත කරගන්න ප්‍රශ්නයක් නෑ. ආපහු මේකේ හදන්න දෙයක් නෑ. මේ නීතිය තවදුරටත් තියාගන්න නේ කොමිටු පත්කරන්නේ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට