header logo
SLIC
උණුසුම් පුවත්
මාදැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රයක
Jun 22, 202612:39 PM
මාදැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රයක
Mobitel 1278

සිය කර්මාන්තය කරගෙනයාමට අදාළව නිසි වැඩපිළිවෙළක් හෝ තීරණයක් මේ දක්වා ප්‍රකාශයට පත්නොකිරීම හේතුවෙන් මාදැල් ධීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

අද සහ හෙට දිනයන්හි අඛණ්ඩව එම ස්ථානයේම රැඳී සිටිමින් සත්‍යග්‍රහයේ නිරත වන බවත්, බදාදා දිනයේදී සාර්ථක විසඳුමක් නොලැබුණහොත් දිවයිනේ නන් දෙසින් තවත් ධීවරයන් 2,000කට අධික පිරිසක් මෙම විරෝධතාවයට කැඳවන බවත් සමස්ත ලංකා මාදැල් සංගමය වැඩිදුරටත් අනතුරු අඟවා සිටී.

සමස්ත ලංකා මාදැල් සංගමයේ ලේකම් ආර්. ඒ ඩිල්රුක් ප්‍රනාන්දු මහතා පැවසුවේ මීට පෙර අවස්ථාවක දින 9ක් පුරා සිදුකළ සත්‍යග්‍රහයකින් පසු, ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී මාස එකහමාරක් හෝ දෙකක් ඇතුළත මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු වූ බවය.

එමෙන්ම එම පොරොන්දුව අනුව නාරා (NARA) ආයතනය ඇතුළු ආයතන එක්ව පසුගිය අප්‍රේල් මස 09 වැනිදා වන විට මුහුදු පතුල සහ වෙරළ ආශ්‍රිත ස්ථානීය පරීක්ෂණ අවසන් කර ඇතත්, මාස පහක් ගතවනතුරුත් මේ සඳහා විසඳුම් ලබා දී නොමැති බවද ඒ මහතා සඳහන් කර සිටී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා මාදැල් සංගමයේ ලේකම් ආර්. ඒ ඩිල්රුක් ප්‍රනාන්දු මහතා,

''අද වෙනකොට අපේ සමස්ත ධීවර ප්‍රජාවේ මාදැල් හිමියන් හාරසියකට වගේ ප්‍රමාණයක් දැන් මේ ස්ථානයට පැමිණිලා තියෙනවා. මේ දැන් අපි සාකච්ඡාවකට ගිහිල්ලා පැමිණියා. මං හිතන්නේ හෙට තව දෙදහක් විතර එන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. එතකොට ඒක වළක්වා ගැනීම මේ දෙන උත්තරත් එක්ක තමා වෙන්නේ. අපි දැන් මහජන අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් එක්ක සාකච්ඡා කරා. එතුමාගේ සාකච්ඡාවේදී අපිට තීන්දුවක් දුන්නා බදාදා වෙනකොට ජනාධිපතිතුමාගේ ලේකම්තුමත් සමග මේක සාකච්ඡා කරලා නියම පිළිතුරක් ලබා දෙනවා කියලා. හැබැයි මීට මාස පහකට ඉස්සෙල්ලා ජනාධිපතිතුමාම පෙබරවාරි මාසේ දහතුන් වැනිදා අපිට කිව්වා මාස දෙකක් ඔබතුමාලා ඉවසන්න. ඔබතුමාට අනිවාර්යෙන් මේක ලබාදෙනවායි කියලා. එතකොට අප්‍රෙල් මාසේ නමවෙනිදා වෙනකන් හිටියා.. ස්ථානීය පරීක්ෂණ කරලා අදට මාස තුනක් ඉවරයි. තාම මේක හම්බුන්නෑ. අපේ මේ වෙලාවෙත් විශ්වාසයක් තබනවා බදාදා වෙද්දී අපිට මේකට පිළිතුරක් ලබා දෙයි කියලා. ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, ඒ ලේකම් මහත්තුරු අපිට මේකට විසඳුමක් ලබා දෙයි කියලා අපි විශ්වාසයක් තබනවා. අද යන්න බලාපොරොත්තුවක් නෑ. මොකද මාදැල් වැඩකරන ජනතාව සහ හිමියෝ ඔක්කොම කියනවා අද ඉන්න ඕන කියලා. අද හෙටයි ඉන්නවා ඒ කියන්නේ බදාදා විසඳුමක් ලබා දෙන තුරු අපි ඉන්නවා''

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි