header logo
SLIC
උණුසුම් පුවත්
දෛනිකව රුපියල් ලක්ෂය ඉක්මවන ආදායමක් ඇති වෙළෙඳ ආයතන VAT සහ SSCL සඳහා ලියාපදිංචි වීම ජූලි 01 දා සිට
Jun 22, 202608:48 AM
දෛනිකව රුපියල් ලක්ෂය ඉක්මවන ආදායමක් ඇති වෙළෙඳ ආයතන VAT සහ SSCL සඳහා ලියාපදිංචි වීම ජූලි 01 දා සිට
EDEX

දෛනික රුපියල් ලක්ෂය ඉක්මවන වෙළෙඳාමක් ඇති සෑම සේවා සැපයීම් සහ වෙළෙඳ ආයතනයක්ම එළැඹෙන ජූලි 01 වැනිදා සිට වැට් බදු සහ සමාජ ආරක්ෂණ බදු සඳහා ලියාපදිංචි විය යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ආදායම් කොමසාරිස් ඊ.ඩී. කරුණාරත්න මහතා පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ව්‍යාපාර සහ සේවා හිමියන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

වාර්ෂිකව මිලියන 60ක්ව තිබූ පිරිවැටුම මේ වන විට අඩු කර ඇති බවත් පැවසූ ඒ මහතා එය මේ වන විට මිලියන 36 දක්වා අඩු කර ඇති බවත් ඒ අනුව සේවා සැපයීම්, තොග සහ සිල්ලර වෙළෙඳාම්, නිෂ්පාදන ආයතන තමන්ගේ බද්දට යටත් පිරිවැටුම වාර්ෂිකව මිලියන 36ක් හෙවත් දිනකට ලක්ෂය ඉක්මවන වෙළෙඳාමක් ඇත්නම් මේ සඳහා ලියාපදිංචි විය යුතු බවද සඳහන් කළේය.

ඒ සඳහා ලියාපදිංචි වීමේ ක්‍රමය අන්තර්ජාලය ඔස්සේ මෙන්ම ඕනෑම ශාඛා කාර්යාලක් හරහා ද සිදුකර ගත හැකි බවත් ඒ සඳහා සියලු පහසුකම් මේ වන විට සලසා දී ඇති බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

"අපිට තිබුණේ වැට් සහ SSCL එක වසරකට මිලියන 60ක්. අපි සෘජු බද්ද ප්‍රමාණවත් මදි වීම නිසා තමයි මේ වක්‍ර බදු අනුපාත අඩුවෙලා වැඩි වටිනාකමක් ගෙවන්න වෙන්නේ. ඒ අනුව රටේ ආදායම ආරක්ෂා කර ගැනීම සඳහා තමයි වක්‍ර බද්ද මිලියන 36 දක්වා අඩු වෙලා තියෙන්නේ... ජනතාව වෙනුවෙන් තමයි මේ සියලු බදු මුදල් එකතු කරන්නේ. බද්ද ගෙවන්නේ සාමාන්‍ය මහජනතාව. ව්‍යාපාරික ප්‍රජාව කරන්නේ මේ බද්ද එකතු කරලා රජයට පවරලා දෙන එක ඒ සඳහා ලියාපදිංචි වීම තමයි වැදගත්"

https://youtu.be/cpBMRmxtG3Y
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට