header logo
SLIC
උණුසුම් පුවත්
බ්‍රසීලයෙන් හයිටියට ප්‍රහාරයක් - තුර්කිය පැරගුවේ හමුවේ දණ නමයි
Jun 20, 202611:34 AM
බ්‍රසීලයෙන් හයිටියට ප්‍රහාරයක් - තුර්කිය පැරගුවේ හමුවේ දණ නමයි
Mobitel 1278

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මෙරට වේලාවෙන් අද (20) උදෑසන අවසන් වූ තියුණු තරග ද්විත්වයකින් විශිෂ්ට ජයග්‍රහණ වාර්තා කිරීමට ප්‍රබල බ්‍රසීලය සහ පැරගුවේ කණ්ඩායම් සමත් විය.

බ්‍රසීල සුපිරි ජයයෙන් හයිටිය ඉවතට?

'C' කාණ්ඩයේ තීරණාත්මක තරගයකින් ගෝල 3-0ක පහසු සහ ප්‍රබල ජයක් වාර්තා කිරීමට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 6වැනි ස්ථානයේ පසුවන බ්‍රසීලය සමත් විය.

මෙම පරාජයත් සමග හයිටි රාජ්‍යයට ලෝක කුසලාන සිහිනය අත්හැරීමට සිදුවනු ඇත.

අමෙරිකාවේ පිලඩෙල්ෆියා ක්‍රීඩාංගණයේදී ක්‍රීඩාලෝලීන් 67,594කගේ උපරිම ජයඝෝෂා මධ්‍යයේ මෙම තරගය පැවැත්විණි.

තරගයේ පළමු අර්ධයේදීම බ්‍රසීල ක්‍රීඩකයින් ගෝල 3ම වාර්තා කරමින් පෙරමුණ ගත්තේය.

කෙසේ වෙතත්, දෙවැනි අර්ධයේදී බ්‍රසීල රිද්මය පාලනය කිරීමට ලෝක ශ්‍රේණිගත කිරීම්හි 91වැනි ස්ථානයේ පසුවන හයිටි ආරක්ෂකයින් සමත් වුවද, ඔවුන්ට තරගය ජය ගැනීමට එය ප්‍රමාණවත් නොවීය.

මෙම සුපිරි ජයත් සමඟ බ්‍රසීලය අවසන් 32 දෙනාගේ වටයට (දෙවැනි වටය) සුදුසුකම් ලැබූ අතර, ක්‍රීඩා කළ තරග දෙකම පරාජය වූ හයිටිය තරගාවලියෙන් විසිවනු ඇත.

පැරගුවේ ප්‍රහාරයෙන් තුර්කියට අනපේක්ෂිත පරාජයක්

ලෝක පාපන්දු පිටියේ ප්‍රබලයෙකු වන තුර්කියට එරෙහිව ගෝල 1-0ක තියුණු ජයක් ලැබීමට දකුණු අමෙරිකානු පැරගුවේ කණ්ඩායම සමත් විය.

අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ ක්‍රීඩාංගණයේදී ප්‍රේක්ෂකයින් 68,500කගේ සහභාගිත්වයෙන් තරගය පැවැත්විණි.

'D' කාණ්ඩයේ තරගයක් වූ මෙහි, ආරම්භක 2වැනි මිනිත්තුවේදීම ගෝලයක් වාර්තා කරමින් පැරගුවේ කණ්ඩායම පෙරමුණ ගත්තේය.

ඉන්පසුව සිය ආරක්ෂක වළල්ල දැඩි කළ ඔවුන්, තුර්කියට කිසිදු අවස්ථාවක තමන්ට අභියෝග කිරීමට ඉඩ නොදුන්නේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව