header logo
SLIC
උණුසුම් පුවත්
ලොව ආකර්ෂණය දිනූ චීනයේ මකර බෝට්ටු උත්සවය
Jun 19, 202604:31 PM
ලොව ආකර්ෂණය දිනූ චීනයේ මකර බෝට්ටු උත්සවය
EDEX

චීන දින දර්ශනයේ තවත් වැදගත් අවස්ථාවක් ලෙස 'මකර බෝට්ටු උත්සවය' සැලකෙයි.

අතීතයේ විසූ පැරණි චීන කවියෙකු වූ Qu Yuan අනුස්මරණය කරමින් චීන චන්ද්‍ර දින දර්ශනයේ පස්වන මාසයේ පස්වන දින සමරනු ලබන මෙම උත්සව දිනය, චීන ජනතාවට ද නිවාඩු දිනයකි.

ඒ අනුව අදට (19) යෙදී තිබෙන මෙවර මකර බෝට්ටු උත්සවය වෙනුවෙන් චීනයේ ප්‍රදේශ රැසක උත්සව සංවිධාන කර තිබෙන අතර, මකරෙකුගේ හැඩය මතුවන පරිදි නිර්මාණය කරන විචිත්‍රවත් බෝට්ටුවල නැගී කණ්ඩායම් වශයෙන් තරඟ වැදීම මෙහි කැපී පෙනෙන අංගයකි.

චීනයේ හොංකොං, මැකාවෝ, තායිවානය සහ ෆුජියන් ඇතුළු ප්‍රදේශ රැසක මෙවරත් එවැනි මකර බෝට්ටු උත්සව රැසක් සංවිධාන කර තිබූ අතර, ඒ වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ද හිමිව තිබුණේ ඉතා ඉහළ ප්‍රතිචාරයකි.

විවිධ කණ්ඩායම් එකම වේදිකාවක තරග කිරීම සඳහා මෙහිදී එක්රැස් වන අතර, සාම්ප්‍රදායික චීන මකර බෝට්ටු සංස්කෘතියේ බලපෑම සහ එකමුතුකම ඉන් මනාව පෙන්නුම් කෙරෙන බව චීන වැසියන්ගේ විශ්වාසයි.

දේශීය මෙන්ම විදේශීය කණ්ඩායම්ද මෙවර මකර බෝට්ටු තරග සඳහා එක්ව සිටි අතර ඒ අතරින් ඇතැම් ප්‍රදේශවල පැවති ළමා මකර බෝට්ටු කණ්ඩායම් තරගද කැපී පෙනෙන අංගයක් වුණි.

මෙහිදී මකර බෝට්ටු පෙළපාලියකින් ආරම්භක ස්ථානය වෙත පැමිණෙන අතර, එමගින් සංචාරකයින්ට මකර බෝට්ටු උත්සවයේ අත්දැකීම කල්තියා ලබා ගැනීමටත් හැකිය.

මෙම උත්සවය සඳහා සාම්ප්‍රදායික චීන විනෝද බෝට්ටු, උණ බම්බු පාරු, සාම්ප්‍රදායික මකර බෝට්ටු සහ වෙනත් විශේෂ බෝට්ටු ද ඇතුළුව බෝට්ටු විශාල සංඛ්‍යාවක් යොදා ගැනෙයි.

ඇතැම් මකර බෝට්ටු උත්සව පැවැත්වීමට විශාල ගංගා තෝරා ගන්නා අතර ඒවායේ දර්ශනීය ප්‍රදේශ හරහා යාත්‍රා කෙරෙන විචිත්‍රවත් මකර බෝට්ටු දැකබලා ගැනීමට ජනතාව තුළ ඇත්තේ මහත් උනන්දුවකි.

ඇතැම් මකර බෝට්ටු උත්සව සඳහා කලාකරුවන් ද එක් වන අතර, ඔවුන් සිය මකර බෝට්ටුවල නැගී සාම්ප්‍රදායික ජන සංදර්ශන ඉදිරිපත් කරනු ලබයි.

මෙහිදී ගංඉවුරේ පෙළ ගැසෙන ඇතැම් ගම්වාසීන් කණ්ඩායම් වශයෙන් රැස්ව තරගකරුවන් සහ කලාකරුවන් වෙත තම සහයෝගය පළ කිරීමද මෙහිදී කැපී පෙනෙන අංගයකි.

දේශීය සංස්කෘතික හා නිර්මාණාත්මක ශිල්පීය හැකියාවන් සහ විශේෂිත නිෂ්පාදන ප්‍රදර්ශනය කරමින් සංස්කෘතික හා නිර්මාණාත්මක වෙළඳපොළක් සහ සැණකෙළියක් ද මීට සමගාමීව බොහෝ ප්‍රදේශවල සංවිධානය කෙරෙයි.

එහිදී සාම්ප්‍රදායික චාරිත්‍ර සුරකිමින්, ප්‍රදේශවාසීන්ට මෙන්ම සංචාරකයින්ට ද නව පරිභෝජන අත්දැකීම් ලබාදීම සඳහා අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් ප්‍රදර්ශනය කිරීම සහ විශේෂිත ආහාර අලෙවිසැල් ඇතුළත් විවෘත වෙළඳපොළක් සමග තරගය ඒකාබද්ධ කිරීමටත් බොහෝ සංවිධායකයින් පියවර ගනු ලබයි.

එලෙස ප්‍රාදේශීය ආර්ථිකයන් උත්තේජනය කිරීම සඳහා සාම්ප්‍රදායික තරගකාරිත්වය නව පරිභෝජනය මත පදනම් වූ මුලපිරීම් සමග ඒකාබද්ධ කරමින් මකර බෝට්ටු තරග පැවැත්වීමට චීනයේ ප්‍රදේශ රැසක මෙවර පියවර ගෙන තිබුණි.

චීනය යනු ඓතිහාසික මෙන්ම සාම්ප්‍රදායික වටිනාකමින් යුත් විවිධ සංස්කෘතික අංග සැමරීමට වසර පුරාවටම විවිධ දින වෙන් කරන රටකි.

https://youtu.be/9bm1DCBEbyc
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා