header logo
Vallibel FD
උණුසුම් පුවත්
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් FBI තොරතුරු ඉල්ලා ඇද්දැයි එජාපය ප්‍රශ්න කරයි
Jun 18, 202602:07 PM
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් FBI තොරතුරු ඉල්ලා ඇද්දැයි එජාපය ප්‍රශ්න කරයි
Mobitel 1278

2019 පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපද විමර්ශනයට අදාළ සියලු තොරතුරු ලබාගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.

ඒවා මේ වනවිට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සහ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සතුව පවතින බව එම පක්ෂය පෙන්වා දෙයි.

පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ නැවත ආරම්භ කර ඇති පසුබිමක රජය අදාළ තොරතුරු එක්සත් ජනපද බලධාරීන්ගෙන් විධිමත් ලෙස එම තොරතුරු ඉල්ලා තිබේදැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කළේය.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටියේ, එවැනි ඉල්ලීමක් රජය කර ඇත්නම් එක්සත් ජනපදයෙන් ලැබුණු ප්‍රතිචාරය හෙළි කළ යුතු බවය.

එක්සත් ජනපද විමර්ශනය හරහා ලබාගත් සියලුම විමර්ශන තොරතුරු ශ්‍රී ලංකා අධිකරණ බලධාරීන්ට ලබා ගත යුතු බව ඔවුන් එමඟින් අවධාරණය කරයි.

2019 අප්‍රේල් 21 වන දින ප්‍රහාර සම්බන්ධයෙන් සම්පූර්ණ එක්සත් ජනපද විමර්ශනයක් සහ වාර්තාවක් එවක අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා බලධාරීන්ගේ පූර්ණ සහයෝගය සහතික කරමින් මෙම ඉල්ලීම ඒ මහතා සිදු කළ බව අදාළ නිවේදනයේ දැක්වේ.

අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති දුරකථන සංවාදයකදී ද එවැනිම ඉල්ලීමක් සිදුකළ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

ඒ අනුව ෆෙඩරල් විමර්ශන කාර්යාංශය, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, හමුදා බුද්ධි අංශ සහ රාජ්‍ය බුද්ධි අංශ ඇතුළු ශ්‍රී ලංකා ආයතන සමඟ සහයෝගයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කර, පසුව ශ්‍රී ලංකා රජයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

2020 නොවැම්බර් 12 වන දින FBI විශේෂ නියෝජිත මෙරිලි ආර්. ගොඩ්වින් විසින් කැලිෆෝනියාවේ අධිකරණයේ ගොනු කරන ලද පිටු 71 ක දිවුරුම් ප්‍රකාශයක් මෙන්ම 2020 දෙසැම්බර් 11 වන දින ලොස් ඇන්ජලීස් අධිකරණයේ අපරාධ නඩුවක් ගොනු ඇති බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

නඩුවේ නම් කර ඇති සැකකරුවන් කිහිප දෙනෙකු ඒ වන විටත් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන බව අදාළ නිවේදනයේ සඳහන්ය.

ඒ හේතුවෙන් එක්සත් ජනපද විමර්ශන අංශ සහ අධිකරණ දෙපාර්තමේන්තුව සතුව පවතින බවට එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි.

වත්මන් රජය විසින් එයට ප්‍රවේශය ඉල්ලා තිබේද යන්න පැහැදිලි කරන ලෙසත් එවැනි ඉල්ලීමක් කර ඇත්නම් එහි ප්‍රතිඵලය හෙළි කරන ලෙසත් රජයෙන් එම පක්ෂය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilOXQLTjQ9DaYqXEnQkywEq0Aq5-v2Y84ZPxbVvIcznXPEJ50qn2lreFwLr5JFtDp_2EvemwfUQuyoSwIxMhsZZ_8YIz2HTFwgkgMcb8ClWhEV-100Ieoyr3FjXfYbqQkOJp9LsT5PEOhM854AjQ2fIRBEk-gllyjSNAae7b3ctMGU1vJ_Vvt3SVVQB1OW/s1600/Statement-on-FBI-investigation-into-Easter-Sunday-Attack--Sinhala-1.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqs2hEYkmtCHv22IRAEddw93KxFF13zpcC65tttt005DlJKohyphenhypheng1RaMNVeMPef8cDa9qWj9-F_0k1JXmWri7hMTM-EqS5sqi-_fLog7SSbm_cWQKe4zCB2q6DZECVnlwdB0ebYbc5nu1qJV11kCEXHMPUATwhLciJ7xM5s6FNWRCJNunsKC7VdAeBzr02Q/s1600/Statement-on-FBI-investigation-into-Easter-Sunday-Attack--Sinhala-2.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

 විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට