header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
FIFA ලෝක කුසලානයට ගිය ජර්මානු ක්‍රීඩකයින්ට මාරාන්තික අභියෝගයක්
Jun 18, 202608:41 AM
FIFA ලෝක කුසලානයට ගිය ජර්මානු ක්‍රීඩකයින්ට මාරාන්තික අභියෝගයක්
Mobitel 1278

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වී සිටින ජර්මානු ක්‍රීඩකයින්ට දැන් උපක්‍රම සහ ප්‍රතිවාදීන් ගැන පමණක් නොව, තවත් අමුතු ගැටලුවකට මුහුණදී සිටී.

ඒ අමෙරිකාවේ නෝත් කැරොලිනා ප්‍රාන්තයේ වින්ස්ටන්-සේලම් හි පිහිටි ඔවුන්ගේ පුහුණු කඳවුර අසල සිටි සර්පයෙකු හමුවීමත් සමඟයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ජර්මානු කණ්ඩායමේ නායක ජෝෂුවා කිමිච් කියා සිටියේ, තණකොළ අතරේ සැඟවී සිටින සර්පයන් පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි අවධානයෙන් පසුවන බවය.

ස්විට්සර්ලන්ත සහ නෝර්වේ කණ්ඩායම්වලින් ද මීට සමාන පැමිණිලි වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය පවසන පරිදී කිමිච් ඇතුළු කණ්ඩායමට හමු වී ඇත්තේ නෝත් කැරොලිනා ප්‍රාන්තයේ බහුලව වෙසෙන, අධික විෂ සහිත සර්ප විශේෂයක් වන 'කොපර්හෙඩ්' සර්පයෙකි.

මීට අමතරව, ස්විට්සර්ලන්ත කණ්ඩායම ද තරගාවලිය ආරම්භ වීමට පෙර සැන්ඩියාගෝ හි පිහිටි ඔවුන්ගේ පුහුණු කඳවුරේ අවට ප්‍රදේශ "සර්පයන් ගැවසෙන කලාප" ලෙස නම් කිරීමට පියවර ගෙන තිබූ බව වාර්තා වේ.

තමන්ට හමු වූ සර්පයා විෂ සහිත එකෙකු බව දැනගත් මොහොතේ සිට ක්‍රීඩකයින් අතර යම් නොසන්සුන්තාවක් ඇති වූ බව ජර්මානු නායක කිමිච් පවසා ඇත.

"අපි ඊයේ සර්පයෙක් දැක්කා. ඌ සෑහෙන්න විෂයි කියලා අපිට කිව්වා. සර්පයෙක් කෑවොත් කෙලින්ම හොස්පිට්ල් යන්න වෙනවා. මැරෙන එකක් නැති වුණත් ඒක සෑහෙන්න අනතුරුදායකයි. මට හිතෙනවා මේ වගේ සර්පයෙක්ව පෑගුණොත් ඒක ඉතාම අහිතකර විදිහට බලපායි කියලා," ඔහු සඳහන් කර තිබේ.

සිව් වතාවක් ලෝක ශූරයන් වූ ජර්මනිය මෙවර තරඟාවලිය ආරම්භ කළේ Curacao කණ්ඩායම 7-1 ක් ලෙස දරුණු පරාජයකට පත් කරමිනි.

ඔවුන්ගේ මීළඟ තරඟය ජූනි 21 වෙනිදා අයිවරි කෝස්ට් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.

මේ අතර නෝර්වේ කණ්ඩායමේ නායක ක්‍රිස්ටියන් තෝස්ට්වෙඩ් ද මෙම තත්ත්වය ගැන සිය අප්‍රසාදය පළ කර ඇත.

"අපි ඇවිත් ඉන්නේ පාපන්දු ලෝකයේ ලොකුම තරගාවලියට ලෑස්ති වෙන්න. හැබැයි දැන් ක්‍රීඩකයන්ට සිද්ධ වෙලා තියෙන්නේ හැම අඩියක්ම තියන්න කලින් බිම දිහා බලන්න. මේ ප්‍රදේශයේ කොපර්හෙඩ් සර්පයෝ බහුලයි කියලා අහන්න ලැබීම ගැන මට ගොඩක් කනගාටුයි"

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්