header logo
SLIC
උණුසුම් පුවත්
I’m the boss - ට්‍රම්ප්ගෙන් G7 සමුළුවේදී ප්‍රබල ප්‍රකාශයක්
Jun 17, 202606:53 PM
I’m the boss - ට්‍රම්ප්ගෙන් G7 සමුළුවේදී ප්‍රබල ප්‍රකාශයක්
EDEX

G7 හෙවත් ලොව බලවත්ම රටවල් හතේ නායකයින්ගේ සමුළුව අතරතුර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක නායකයින් ඉදිරියේ "I’m the boss" යනුවෙන් පවසමින් යුක්‍රේනය වෙත සිය සහයෝගය පළකර තිබේ.

ජුනි 15-17 දක්වා ප්‍රංශයේ පැවැත්වෙන මෙම සමුළුවේදී, යුද පිටියේදී යුක්‍රේනය ලබා ඇති ප්‍රගතිය අගය කරමින් රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට සහ යුක්‍රේනයට එක්සත් සහයෝගයක් ලබා දීමට G7 නායකයෝ එකඟතාවකට පැමිණ තිබේ.

යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ ඔහුගේ මිත්‍ර රටවල් මෙම සමුළුවට පැමිණියේ යුක්‍රේනයේ ප්‍රතිප්‍රහාර සාර්ථක වෙමින් පවතින බවත්, සාම සාකච්ඡාවලදී කොන්දේසි පැනවීමට රුසියාවට කිසිදු හැකියාවක් නොමැති බවත් ට්‍රම්ප්ට ඒත්තු ගැන්වීමේ අරමුණිනි.

වසර ගණනාවක් පුරා යුක්‍රේනය කෙරෙහි සැක සහිත ආකල්පයකින් පසුවූ ඩොනල්ඩ් ට්‍රම්ප්, මේ වන විට සෙලෙන්ස්කිගේ තර්කයන්ට එකඟ වෙමින් රුසියාව සම්බන්ධයෙන් වඩාත් දැඩි ස්ථාවරයක් වෙත පැමිණ ඇති බව සමුළුවේ නායකයින්ගේ අදහස්වලින් පැහැදිලි වන බව විදෙස් පුවත් වාර්තා කරයි.

කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, "අමෙරිකාවේ සහ ජනාධිපති ට්‍රම්ප්ගේ ස්ථාවරයේ පැහැදිලි වෙනසක් තිබෙනවා. රුසියාවට එරෙහිව වඩාත් දැඩි මෙන්ම යුද පිටියේ පවතින සැබෑ තත්ත්වය තේරුම් ගත් යථාර්ථවාදී ස්ථාවරයක් ඔවුන් දැන් ගෙන තිබෙනවා" යනුවෙනි.

සමුළුව ආරම්භ වීමට ආසන්න දිනකදී අමෙරිකාව සහ ඉරානය අතර අත්සන් තැබුණු මූලික සාම ගිවිසුම ද මෙහිදී G7 නායකයින්ගේ ඇගයීමට ලක්විය.

ඉරාන යුද සමයේදී අවහිර කර තිබූ 'හෝමුස් සමුද්‍ර සන්ධිය' මත යැපීම අවම කිරීම සඳහා බලශක්ති සැපයුම් මාර්ග විවිධාංගීකරණය කිරීමට නායකයෝ එකඟ වී තිබේ.

එමෙන්ම ලෝක ආර්ථිකයට බලපා ඇති චීන වෙළෙඳ ආධිපත්‍යය සහ ඛනිජ සම්පත් සීමා කිරීම් පිළිබඳවද සමුළුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

පසුගිය වසරේදී චීනය විසින් දුර්ලභ පස් අපනයනය සීමා කිරීම නිසා බටහිර රටවල කර්මාන්ත රැසක් අඩාල වී ඇති බව සඳහන් වේ.

මේ හේතුවෙන් චීනය මත පවතින අධි-යැපීම අවම කරගනිමින් බටහිර ආර්ථික ස්වෛරීභාවය සුරැකීම සඳහා ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තැබීමට ප්‍රංශය අනෙක් රටවලට බලපෑම් කරමින් සිටින බව සඳහන් වේ.

යුරෝපය තුළ චීන නිෂ්පාදන බහුල වීම සහ ඉන් ඇති වන වෙළෙඳ අසමතුලිතතාව පිළිබඳව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පවසා ඇත්තේ "චීනය ඕනෑවට වඩා නිෂ්පාදනය කරනවා, අමෙරිකාව ඕනෑවට වඩා පරිභෝජනය කරනවා, නමුත් යුරෝපීයයන් ප්‍රමාණවත් තරම් ආයෝජනය කරන්නේ නැහැ." යනුවෙනි.

සමුළුවේ තවත් සුවිශේෂී මාතෘකාවක් වී ඇත්තේ කෘත්‍රිම බුද්ධියේ වගකීම් සහ ඉන් සමාජය තුළ සත්‍ය සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන ආකාරය පිළිබඳවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana