header logo
SLIC
උණුසුම් පුවත්
කාදිනල් හිමිපාණන් පාස්කු ප්‍රහාරය පිළිබඳව කලින් දැන සිටි බවට වන ප්‍රකාශ අසත්‍යයි - කතෝලික සභාව
Jun 17, 202602:20 PM
කාදිනල් හිමිපාණන් පාස්කු ප්‍රහාරය පිළිබඳව කලින් දැන සිටි බවට වන ප්‍රකාශ අසත්‍යයි - කතෝලික සභාව
Mobitel 1278

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින් දැන සිටි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව කතෝලික සභාව පවසයි.

කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ, මෙම අසත්‍ය ප්‍රකාශ පළමුව සමාජගත වීමට ආරම්භ වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා විසින් 2020 වසරේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ කළ ප්‍රකාශයක් ඔස්සේ බවය.

එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව 2020 සැප්තැම්බර් 19 වන දින කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු හිමිවරුන් තිදෙනෙකුගේ අත්සනින් යුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් පැහැදිලි කර ඇති බවද එහි සඳහන් වේ.

සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී සංසරණය වන, කාදිනල් හිමිපාණන් ප්‍රහාරය පිළිබඳව කලින් දැන සිටි බවට වන ප්‍රකාශ කිසිදු පදනමක් නොමැති සම්පූර්ණ අසත්‍ය ප්‍රචාර බව කතෝලික සභාව අවධාරණය කරයි.

තවද, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු ප්‍රභූ ආරක්ෂක අංශ වෙත කලින් දැනුවත් කර තිබූ බවත්, ඒ හරහා කාදිනල් හිමිපාණන් දැනුවත්ව සිටි බවට සමාජ මාධ්‍යයේ පළවන ප්‍රකාශද අසත්‍ය බව එම නිවේදනයේ දැක්වේ.

මෙවැනි අසත්‍ය ප්‍රචාරවල අරමුණ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් කර සැබෑ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒම සඳහා සිදු කෙරෙන විමර්ශනවලට බාධා කිරීම බව පෙනී යන බවද කතෝලික සභාව පවසයි.

එබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පදනම් විරහිත ප්‍රකාශවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි