header logo
SLIC
උණුසුම් පුවත්
එල් -නිනෝ තත්ත්වයට මුහුණ දීමට රජය ගෙන ඇති පියවර ඇමති නලින්ද කියයි
Jun 16, 202602:44 PM
එල් -නිනෝ තත්ත්වයට මුහුණ දීමට රජය ගෙන ඇති පියවර ඇමති නලින්ද කියයි
Mobitel 1278

ඉදිරියේදී ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇති එල් -නිනෝ තත්ත්වය පිළිබඳව රජය අවධානය යොමු කර ඊට මුහුණ දීම සඳහා සැලසුම් සකස් කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (16) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා රජයක් ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවත් අමාත්‍යවරු අමාත්‍යාංශ මට්ටමින් ගත හැකි පියවරයන්ද මේ වන විට සාකච්ඡා කර ඇති බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් එල්-නිනෝ තත්ත්වය පිළිබඳව යම් පුරෝකථන නිකුත් කර ඇති බවත් ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිරි සැලසුම් සකස් කරමින් බවතින බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එළැඹෙන වසරේ ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳව සැලකික්ට ගෙන ඉදිරි සැලසුම් සකස් කරමින් පවතින බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

"රජයක් හැටියට අපි මේකෙන් එන්න පුළුවන් බලපෑම විශේෂයෙන් කෘෂිකර්මාන්තය ඇතුළු ආහාර නිෂ්පාදනයට ඒ වගේම අපේ ජල සම්පත ආදී ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මේ වන විටත් අවධානය යොමු කරලා තියෙනවා. මේ වන විටත් ජනාධිපතිවරයාගේ ප්‍රධාන්තවයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණා. ඒ වගේම අමාත්‍යවරු තම තමන්තේ අමාත්‍යාංශවල මෙවැනි තත්ත්වයක් ලබන ජූලි - අගෝස්තු කාලවල සහ අනිත් පැත්තෙන් ඊළඟ අවුරුද්දේ ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරලා පූර්ණ වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ දැන් සාකච්ඡා කරමින් සැලසුම් සකස් කරමින් ඉන්නවා. විශේෂයෙන් ඊළඟ කන්න වගා කිරීමේදී කොහොමද අපි මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කියන එක. මොකද මේකෙදි දැනට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු මීට සම්බන්ධ කණ්ඩායම් මේ ඇති විය හැකි ස්වභාවය පිළිබඳය යම් පුරෝකථනය නිකුත් කරලා තියෙනවා. මේවාත් සැලකිල්ලට අරගෙන තමයි ඉදිරි සැලසුම් සකස් කරන්නේ. මේකේ හානිය අවම කරගෙන අවශ්‍ය පූර්ව සූදානම් කටයුතු අවශ්‍ය වෙලාවේදි ගන්න තමයි අපි කටයුතු කරන්නේ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි