header logo
SLIC
උණුසුම් පුවත්
බ්‍රසීලයේ ගුවන් අනතුරකින් අමෙරිකානු ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් මරුට
Jun 15, 202607:55 AM
බ්‍රසීලයේ ගුවන් අනතුරකින් අමෙරිකානු ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් මරුට
EDEX

බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අමෙරිකානු ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන ඔලිවර් ට්‍රී සහ තවත් ජනප්‍රිය යූටියුබ් නිර්මාණකරුවෙකු ඇතුළුව 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයට ඉහළින් මෙම හෙලිකොප්ටර් යානා දෙක ගැටී ඇති අතර යානයේ සිටි 6 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයිද සඳහන් වේ.

ඔලිවර් ට්‍රී ප්‍රසංගයක් සඳහා බ්‍රසීලයට පැමිණ තිබූ අතර ඔහු එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණි.

ඔලිවර් ට්‍රී ට අමතරව බ්‍රසීලයේ යූටියුබ් තරුවක් වන ගැස්පාර් ප්‍රිම් ඩයස්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ලූකස් විග්නේල්, බ්‍රසීල සංගීත ශිල්පියෙකු වන ලූකස් බ්‍රිටෝ චාවේස් මෙන්ම හෙලිකොප්ටර් යානා දෙකේ නියමුවන් දෙදෙනාද අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත.

එක් හෙලිකොප්ටර් යානයක් තුළ ගුවන් මගීන් පස් දෙනෙකු සිට ඇති අතර අනෙක් ගුවන් යානයේ නියමුවා පමණක් ගමන් කර ඇතැයිද සඳහන් වේ.

අනතුරින් පසු එක් හෙලිකොප්ටරයක් රියෝ ද ජැනයිරෝ හී මෝටර් රථ අලෙවිසැලකට කඩා වැටී ඇති අතර අනතුරින් වාහන 20ක් ද ගිනි ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.

ගුවන් අනතුරින් ගුවන් මගීන් මෙන්ම නියමුවන් සියල්ලම මියගොස් ඇති අතර දිවි ගලවා ගත් කිසිවෙකුත් නොවූ බවත් එරට බලධාරීන් සඳහන් කර තිබේ.

එමෙන්ම මළ සිරුරු පිළිස්සී ඇති බැවින් ඒවා විදිමත් ලෙස හඳුනා ගැනීමටද මේ දක්වා අපොහොසත් වී ඇති බවත් බලධාරීන් පවසා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

1993 ජූනි 29 වැනි දින කැලිඨෝනියාවේ සැන්ටා කෘෘස් හී ඕලිවර් ට්‍රී නිකල් ලෙස උපත ලබා ඇති අතර ඔහු කුඩා කාලයේ සිටම සංගීතය කෙරෙහි උනන්දුවක් දැක්වූවෙකු විය.

2010දී ඔහු ට්‍රී යන අන්වර්ථ නාමයෙන් සිට සංගීත ජීවිතය ආරම්භ කළ අතර 2013 ඔහුගේ මංගල ගීත ඇල්බමයද නිකුත් කෙරිණි.

එමෙන්ම පසුගිය අප්‍රේල් මාසයේදි ඔහු සිය සිව්වැනි ගීත ඇල්බමය ද නිකුත් කළ අතර ඔහුගේ ගීත අතිශය ජනප්‍රිය වීම හේතුවෙන් ඔහුට ලොව පුරා සංචාර රැසක්ද ලැබී තිබුණි.

එමෙන්ම එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 30ක සංදර්ශන 70ක් ඉදිරිපත් කිරීමටත් නියමිතව තිබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට