header logo
SLIC
උණුසුම් පුවත්
හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවසන් කටයුතු ජූලි 9 වනදාට
Jun 14, 202602:14 PM
හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවසන් කටයුතු ජූලි 9 වනදාට
Mobitel 1278

ඝාතනයට ලක් වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවසන් කටයුතු ජූලි 4 වෙනිදා ටෙහෙරාන් නුවරින් ආරම්භ වන බවත්, ඔහුගේ උපන්ගම මෙන්ම ඊසානදිග ශුද්ධ වූ නගරයක් ද වන මෂාද් හිදී ජූලි 9 වෙනිදා භූමදාන කටයුතු සිදු කිරීමට නියමිත බවත් එරට රාජ්‍ය මාධ්‍ය පවසා තිබේ.‍

පසුගිය පෙබරවාරි 28 වෙනිදා ඉරානයට එල්ල වූ ඊශ්‍රායල සහ අමෙරිකානු පළමු ගුවන් ප්‍රහාර මාලාවේදී 86 හැවිරිදි ඛමේනි ජීවිතක්ෂයට පත්විය.

ඔහු වසර 36ක කාලයක් තිස්සේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ නායකත්වය දැරීය.

රාජ්‍ය මාධ්‍ය වාර්තාවලට අනුව, අවසන් ගෞරව දැක්වීමේ විශේෂ ආගමික වතාවත් ජූලි 7 වෙනිදා ටෙහෙරාන් නුවරට දකුණින් පිහිටි ශුද්ධ වූ කොම් නගරයේදී ද පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

යුද සමයේ සුවිශේෂී තීරණයක් ඉස්ලාමීය නීතියට අනුව මියගිය අයෙකුගේ දේහය හැකි ඉක්මනින්, එනම් වඩාත්ම සුදුසු පරිදි පැය 24ක් ඇතුළත භූමදාන කළ යුතු වුවද, යුදමය වාතාවරණයක් වැනි සුවිශේෂී අවස්ථාවලදී ඊට කල් දැමීම් සඳහා අවසර ලැබෙන බව සඳහන් වේ.

තම පාලන කාලය තුළ ඛමේනි විසින් ඉරානය ප්‍රබල අමෙරිකානු විරෝධී බලවේගයක් ලෙස ගොඩනැගූ අතර, ලෙබනනයේ හිස්බොල්ලා වැනි සන්නද්ධ කණ්ඩායම් හරහා මැදපෙරදිග පුරා තම මිලිටරි බලය ව්‍යාප්ත කිරීමට කටයුතු කළේය.

එසේම, දේශීයව මතු වූ විරෝධතාවලදී දැඩි මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කිරීමට ද ඔහු පියවර ගත්තේය.

ඔහුගේ සමස්ත පාලන කාලය පුරාම කමේනි අමෙරිකාව දැඩි විවේචකයෙකු ලෙස කටයුතු කළ අතර, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ ආරවුල විසඳීමට අනුගාමික අමෙරිකානු පරිපාලනයන් දැරූ උත්සාහයන් ද ව්‍යර්ථ විය.

නව උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි ඔහු ජීවිතක්ෂයට පත් වූ ගුවන් ප්‍රහාරයෙන් මධ්‍යම ටෙහෙරාන් නුවර පිහිටි ඔහුගේ ප්‍රධාන නිල නිවාස සංකීර්ණය සම්පූර්ණයෙන්ම විනාශ විය.

මෙම ප්‍රහාරයෙන් කමේනිගේ 56 හැවිරිදි පුත් මොජ්තබා කමේනි ගේ බිරිඳ ද ජීවිතක්ෂයට පත් වූ අතර, එහිදී තුවාල ලැබූ මොජ්තබා පසුව ඔහුගේ පියාගෙන් හිස් වූ ඉරානයේ නව උත්තරීතර නායක ධුරයට පත් විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි