header logo
SLIC
උණුසුම් පුවත්
කෙනඩි ප්‍රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ගැලවෙයි
Jun 13, 202601:08 PM
කෙනඩි ප්‍රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ගැලවෙයි
Mobitel 1278

අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී නගරයේ පිහිටි සුප්‍රසිද්ධ කෙනඩි ප්‍රසාංගික කලා මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලෙහි සවි කර තිබූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමේ කටයුතු ආරම්භ වී තිබේ.

ඒ එම ගොඩනැගිල්ලෙන් සහ එහි මෙහෙයුම් කටයුතුවලින් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමට අධිකරණය ලබා දී තිබූ අවසන් දිනය දීර්ඝ කරන ලෙස කෙනඩි මධ්‍යස්ථානයේ පාලනාධිකාරිය කළ ඉල්ලීම් සියල්ලම ඊයේ (12) දිනයේ විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති පසුබිමකය.

මෙම අධිකරණ නියෝගයත් සමඟ ඊයේ පස්වරුවේම සේවකයින් පිරිසක් පැමිණ, ගොඩනැගිල්ලේ ට්‍රම්ප්ගේ නම සහිත අකුරු ගැලවීම සඳහා ඒ වටා පලංචි සවි කිරීමට පියවර ගෙන ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය ආරම්භයේ දී මෙම කලා මධ්‍යස්ථානයේ පැරණි පාලක මණ්ඩලය ඉවත් කර, ඒ වෙනුවට ඔහුගේ හිතවතුන් පිරිසක් පත් කරමින් එහි සභාපතිත්වයද ලබා ගත්තේය.

ඉන්පසුව ඔවුන් විසින් ගොඩනැගිල්ලේ නමට ට්‍රම්ප්ගේ නමද එකතු කරනු ලැබීය.

කෙසේ වෙතත්, මෙම නඩු තීන්දුව ලබා දුන් එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ක්‍රිස්ටෝපර් කූපර් ප්‍රකාශ කළේ, මෙම ජාතික මධ්‍යස්ථානයේ නම වෙනස් කිරීමට බලය ඇත්තේ අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට පමණක් වන බවය.

එමෙන්ම, මහා පරිමාණ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යැයි පවසමින් ඉදිරි වසර දෙකක කාලයට මෙම කලා මධ්‍යස්ථානය වසා දැමීමට ට්‍රම්ප් පරිපාලනය ගෙන තිබූ තීරණයද විනිසුරුවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළේය.

ඒ අනුව දැනටමත් කෙනඩි මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඉදිරියේ දී ආයතනික ලියකියවිලි, ඊමේල් අත්සන් සහ ලිපි ශීර්ෂ සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම භාවිත නොකර කෙනඩි මධ්‍යස්ථානය යන නම පමණක් භාවිත කරන ලෙස ද එහි ප්‍රධාන නීති අංශය විසින් සේවකයින්ට උපදෙස් ලබා දී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි