header logo
SLIC
උණුසුම් පුවත්
සූර්යකුමාර් ඉන්දීය T20 සංචිතයෙන් ඉවතට
Jun 06, 202602:12 PM
සූර්යකුමාර් ඉන්දීය T20 සංචිතයෙන් ඉවතට
Mobitel 1278

ඉන්දියාවට මෙවර විස්සයි20 ලෝක කුසලානය දිනාගැනීමට නායකත්වය දුන් සූර්යකුමාර් යාදව්, ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත හා අයර්ලන්ත සංචාරයෙන් ඉවත්කර තිබේ.

එම සංචාරයට එක්වන විස්සයි20 සංචිතය අද (6) ප්‍රකාශයට පත්කළ අතර, එහි නායකයා ලෙස 31 හැවිරිදි ශ්‍රෙයාස් අයියර් නම්කර ඇත.

ලෝක කුසලාන තරගාවලියෙන් පසු පැවති IPL තරගාවලියේ දී සූර්යකුමාර් දැක්වූ දුර්වල දක්ෂතා හේතුවෙන් ඔහු මෙලෙස නායකත්වයෙන් මෙන්ම සංචිතයෙන් ඉවත්කිරීමට හේතුවී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත් මේ වනවිට 35 හැවිරිදි වියේ පසුවන සූර්යාට එළැඹෙන විස්සයි20 ලෝක කුසලානය වනවිට වයස අවුරුදු 38ක් වන බැවින්, 2028 දී ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සහ මීළඟ විස්සයි20 ලෝක කුසලානය සැලකිල්ලට ගෙන ඔහු ඉවත්කර ඇති බවද වාර්තා වේ.

සූර්යාට අමතරව ලෝක ශූර ඉන්දීය සංචිතය ඇතුළත්ව සිටි රින්කු සිං සහ කුල්දීප් යාදව්ද මෙම සංචාරයෙන් ඉවත්කර ඇති අතර, හර්දික් පාණ්ඩ්‍යා සහ ජස්ප්‍රිත් බුම්රාද විවේක ගන්වා ඇත.

මේ අතර IPL තරගාවලියේදී සුවිශේෂී දක්කම් දැක්වූ 15 හැවිරිදි වෛභව් සූර්යවංශි මෙම තරග සංචාරයට කැඳවා තිබේ.

ඒ අනුව ඔහුට ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩාකිරීමට අවස්ථාවක් ලැබුණහොත් ඔහු සචින් තෙන්ඩුල්කාර්ගෙන් පසු ඉන්දීය පිරිමි කණ්ඩායමක් ක්‍රීඩාකරන ලාබාලතම ක්‍රීඩකයා බවට ඔහු පත්වනු ඇත.

අයර්ලන්ත සහ එංගලන්ත විස්සයි20 තරගාවලියට සහභාගී වන ඉන්දීය සංචිතය

ශ්‍රෙයාස් අයියර් (නායක), අභිෂේක් ෂර්මා, සංජු සැම්සන්, ඉෂාන් කිෂාන්, ශිවම් ඩුබේ, තිලක් වර්මා (උපනායක), වෛභව් සූර්යවංශී, නිතිෂ් කුමාර් රෙඩ්ඩි, අක්සාර් පටෙල්, වොෂින්ටන් සුන්දර්, වරුන් චක්‍රවර්ති, රවී බිෂ්නෝයි, මොහොමඩ් සිරාජ්, හර්ෂිත් රානා, අර්ෂ්දීප් සිං, ප්‍රින්ස් යාදව්

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි