header logo
Vallibel FD
උණුසුම් පුවත්
අද ප්‍රදේශ රැසකට සෙල්සියස් අංශක 34ට වැඩි උණුසුමක්
Jun 03, 202606:16 PM
අද ප්‍රදේශ රැසකට සෙල්සියස් අංශක 34ට වැඩි උණුසුමක්
Mobitel 1278

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවලට අනුව, අද (03) දිනයේ දිවයිනේ ඉහළම උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.3 ක් ලෙස පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

මීට අමතරව දිවයිනේ ප්‍රධාන නගර සහ ප්‍රදේශ කිහිපයකම ඉහළ උෂ්ණත්වයන් වාර්තා වී ඇති අතර, මොනරාගල ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 35.7 ක ද, මුලතිව් ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 35.1 ක ද සහ මත්තල ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 34.8 ක ද ඉහළ උෂ්ණත්වයන් වාර්තා වී තිබේ.

තවද, පොලොන්නරුව (34.6°C), ත්‍රිකුණාමලය (34.5°C) සහ වවුනියාව (34.2°C) යන ප්‍රදේශවල ද දැඩි උණුසුම් කාලගුණයක් පැවති බව කාලගුණ වාර්තා පෙන්වා දෙයි.

මේ අතර, අද දිනයේ දිවයිනේ අඩුම උපරිම උෂ්ණත්වය නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය සෙල්සියස් අංශක 19.1 කි.

බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 27.4 ක සහ කටුගස්තොට ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 29.0 ක සාපේක්ෂව අඩු උෂ්ණත්වයන් වාර්තා වී ඇත.

දිවයිනේ සෙසු ප්‍රධාන නගරවල වාර්තා වූ උපරිම උෂ්ණත්වයන් පහත පරිදි වේ.

  • කොළඹ - 31.2°C
  • රත්මලාන - 32.6°C
  • කටුනායක - 31.7°C
  • ගාල්ල - 30.0°C
  • හම්බන්තොට - 33.3°C
  • යාපනය - 33.1°C
  • මන්නාරම - 31.8°C
  • අනුරාධපුරය - 32.5°C
  • කුරුණෑගල - 32.2°C
  • මඩකලපුව - 33.7°C
  • රත්නපුර - 31.6°C
  • බදුල්ල - 31.5°C
  • පුත්තලම - 31.5°C
  • මහඉලුප්පල්ලම - 31.6°C

පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද අදාළ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

 පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

 විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට