header logo
Vallibel FD
උණුසුම් පුවත්
ලිතුවේනියාවට ආවේණික වූ 'සුප්' ආශ්‍රිත සැණකෙළිය
Jun 01, 202610:21 AM
ලිතුවේනියාවට ආවේණික වූ 'සුප්' ආශ්‍රිත සැණකෙළිය
Mobitel 1278

ලෝකයේ සෑම රටකටම සහ සංස්කෘතියකටම ආවේණික වූ අනන්‍යතා පවතියි.

ඉන් ප්‍රධානතම අංගයක් වන්නේ ඒ ඒ දේශයට ආවේණික වූ ආහාර සංස්කෘතියයි.

ඇතැම් සාම්ප්‍රදායික ආහාර, රටක ජාතික උරුමයක් බඳු වන අතර ඒවා සැමරීම සඳහා උත්සව පැවැත්වීම ද ලෝකයේ දක්නට ලැබෙන සුන්දර සංකල්පයකි.

යුරෝපයේ පිහිටි සුන්දර රාජ්‍යයක් වන ලිතුවේනියාව ද එවැනි අපූරු ආහාර සංස්කෘතියකට හිමිකම් කියයි.

එරට ජනතාව තමන්ටම ආවේණික වූ, ඉතා රසවත් සාම්ප්‍රදායික සුප් වර්ගයක් වෙනුවෙන් වාර්ෂිකව සුවිශේෂී සැණකෙළියක් පවත්ව‍යි.

විල්නියස් රෝස සුප් උත්සවය ලෙස හැඳින්වෙන මෙම සුවිශේෂී උත්සවය පැවැත්වෙන්නේ ලිතුවේනියාවේ අගනුවර කේන්ද්‍ර කරගනිමිනි.

ලිතුවේනියානු භාෂාවෙන් ශල්ටිබර්ෂ්චියායි ලෙස හඳුන්වන මෙම රෝස පැහැති සුප් වර්ගය එරට ජාතික ආහාරයක් ලෙස සැලකයි.

මෙය ප්‍රධාන වශයෙන්ම සකසන්නේ බීට්රූට් සහ කෙෆීර් නම් කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් භාවිතයෙනි.

ඊට අමතරව පිපිඤ්ඤා, විවිධ ඖෂධීය පත්‍ර සහ තැම්බූ බිත්තර ද මෙයට එකතු කර ශීත කළ ආහාරයක් ලෙස පිළිගන්වයි.

සාමාන්‍යයෙන් මැයි මස අග භාගයේදී හෝ ජුනි මුලදී පැවැත්වෙන මෙම සැණකෙළිය, මුළු නගරයම රෝස පැහැයෙන් වර්ණවත් කරයි.

උත්සවයට පැමිණෙන දේශීය හා විදේශීය ජනතාව රෝස පැහැති ඇඳුම්වලින් සැරසී පැමිණෙන අතර මුළු නගරයම රෝස පැහැති සැරසිලිවලින් අලංකාර වන අයුරු ද මෙහිදී දැකගත හැකියි.

මෙම උත්සවයේ ජනප්‍රියම අංගයක් වන්නේ රෝස පැහැති පෙන හෝ දියර ඇතිරූ ලිස්සන බෝට්ටුවය.

ඒ මතින් ලිස්සායාමට බාල මහළු සියළුදෙනාම දැඩි දක්වන්නේ කැමැත්තකි.

මෙම උත්සවයට සෑම වසරකම පාහේ ලෝකය පුරා සිටින සුප්ලෝලීන් සහ සංචාරකයින් ලක්ෂයකට අධික පිරිසක් සහභාගී වේ.

ලිතු‍වේනියානු ජනතාවට තම රටේ සංස්කෘතික අනන්‍යතාවය ලෝකය හමුවේ ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කිරීමට ලැබෙන කදිම අවස්ථාවක් ලෙස මෙම සැණකෙළිය හැඳින්විය හැකිය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්