header logo
Vallibel FD
උණුසුම් පුවත්
ඉබෝලා නිසා පැනවූ සංචාරක සීමා ගැන නැවත සිතන්නැයි WHO ඉල්ලයි
May 31, 202606:46 PM
ඉබෝලා නිසා පැනවූ සංචාරක සීමා ගැන නැවත සිතන්නැයි WHO ඉල්ලයි
Mobitel 1278

කොංගෝ රාජ්‍යය සහ අසල්වැසි උගන්ඩාව ඉලක්ක කර ගනිමින් විවිධ රටවල් විසින් පනවා ඇති සංචාරක සීමා කිරීම් පිළිබඳව නැවත සලකා බලන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ලෝක රටවලින් ඉල්ලීමක් කරයි.

නැගෙනහිර කොංගෝවේ වෛරස් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය වන 'බුනියා' නගරයේ නිරීක්ෂණ සංචාරයක නිරත වෙමින් ටෙඩ්‍රොස් මහතා පෙන්වා දුන්නේ, සංචාරක සීමා පැනවීම් හේතුවෙන් මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසය සහ විනිවිදභාවය පළුදු විය හැකි බවයි.

වසංගත මර්ධන වැඩපිළිවෙළක් සාර්ථක කර ගැනීම සඳහා එම කරුණු දෙකම අත්‍යවශ්‍ය වන බව ද ඔහු අවධාරණය කළේය.

සෞඛ්‍ය බලධාරීන් විසින් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා ගැනීම, නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම සහ වෛරසය පාලනය කිරීමේ උත්සාහයන් අඛණ්ඩව සිදු කරන පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියාගේ මෙම බුනියා සංචාරය සිදුවී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්තවලට අනුව, කොංගෝ රාජ්‍යය තුළ මේ වනවිට සැකකටයුතු ඉබෝලා ආසාදිතයන් 906ක් සහ සැකකටයුතු මරණ 223ක් වාර්තා වී තිබේ.

මේ අතර, අසල්වැසි උගන්ඩාවේ ද ආසාදිතයන් 9 දෙනෙකු සහ එක් මරණයක් තහවුරු වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි මෙම ව්‍යාප්තිය සිදුවන්නේ 'බුන්ඩිබුගියෝ' (Bundibugyo strain) නමැති ඉබෝලා වෛරස් ප්‍රභේදය මඟිනි.

මෙම ප්‍රභේදය සඳහා දැනට අනුමත කරන ලද සාර්ථක එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති වීම සෞඛ්‍ය අංශ හමුවේ ඇති ප්‍රධාන අභියෝගයකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්