header logo
SLIC
විශේෂාංග
අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය මානසික සුවතාවයට අහිතකරයි
May 25, 202604:55 PM
අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය මානසික සුවතාවයට අහිතකරයි
Mobitel 1278

වර්තමාන සමාජයේ වයස් භේදයකින් තොරව බොහෝ දෙනා අරමුණු විරහිතව, දිගින් දිගටම දුරකතනය මගින් සමාජ මාධ්‍ය භාවිතා කරමින් කාලය නාස්ති කිරීමට පුරුදු වී තිබේ.

නමුත්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ආයතනයක් මගින් නිකුත් කළ "ලෝක සතුට" පිළිබඳ වාර්තාව තුළ පෙන්වා දෙන්නේ, මෙලෙස අධික ලෙස සමාජ මාධ්‍ය භාවිත කිරීම අපගේ මානසික සුවතාවයට බෙහෙවින් හානි කරන බවයි.

විශේෂයෙන්ම බටහිර රටවල ජීවත් වන තරුණ ගැහැණු ළමයින්ට මෙයින් වැඩි බලපෑමක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

විදෙස් පර්යේෂකයෙකු වන මයිකල් ප්ලාන්ට් (Michael Plant) මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ,"ඔබ දවසට පැයක් විතර සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා නම් ඒක හොඳයි, මොකද ඒකෙන් අන් අය එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඔබ සමාජ මාධ්‍යවල වැඩිපුර කාලය ගත කරන තරමට, ඔබේ මානසික සතුට අඩු වෙනවා."

මේ අතර, පසුගිය වසර 10 තුළ අමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය වැනි රටවල වයස අවුරුදු 25ට අඩු තරුණ පිරිස්වල මානසික සුවතාවය වේගයෙන් පහත වැටී ඇති බව විදෙස් වාර්තා පවසයි.

සිඩ්නි ග්‍රෝව්ස් (Sydney Grows) යනු 2021 වසරේ සිට ටික්ටොක් හරහා සෞඛ්‍ය සහ ශරීර සුවතාවය පිළිබඳ වීඩියෝ නිර්මාණය කරන තරුණියකි.

ඇය පවසන්නේ සමාජ මාධ්‍ය නිසා තමන්ට හොඳ අවස්ථා ලැබුණු බවයි.

කෙසේ වෙතත්, එහි ඇති නරක පැතිකඩ ගැන ඇය පවසා ඇත්තේ"මට හොඳ කමෙන්ට්ස් 100ක් ලැබුණත් ඒක හිතට දැනෙන්නේ නැහැ. හැබැයි එක නරක කමෙන්ට් එකක් ආවොත් ඒක හිතට තදින්ම දැනෙනවා, රිදෙනවා. දැන් මම අවුරුදු 4ක් තිස්සේ ඒ වගේ දේවල් දරාගන්න පුරුදු වෙලා ඉන්නවා."

මේ අනුව සමාජ මාධ්‍ය දැන් අපේ ජීවිතවලින් ඉවත් කළ නොහැකි කොටසක් වී අවසන්ය.

රජයකට හෝ වෙනත් අයෙකුට ඔබ ඒවා පාවිච්චි කරන එක නතර කළ නොහැක.

එබැවින් ස්වයං පාලනයක් ඇති කරගත යුත්තේ ඔබමය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප