header logo
SLIC
උණුසුම් පුවත්
අමෙරිකා-ඉරාන සාම ගිවිසුම සහ ට්‍රම්ප්ගේ නව සූදානම
May 21, 202609:03 AM
අමෙරිකා-ඉරාන සාම ගිවිසුම සහ ට්‍රම්ප්ගේ නව සූදානම
Mobitel 1278

ඉරානය සාම ගිවිසුමකට එකඟ නොවන්නේ නම් එරටට එරෙහිව යළිත් දැඩි ප්‍රහාර මාලාවක් දියත් කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

කෙසේ වෙතත්, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් "නිවැරදි පිළිතුරක්" ලබා ගැනීම සඳහා තවත් දින කිහිපයක් බලා සිටීමට වොෂින්ටනයට හැකියාව ඇති බව ඔහු ඉඟි කළ බව සඳහන් වේ.

වත්මන් තත්ත්වය ඉතා සංවේදී සීමාවක පවතින බවත් ඕනෑම මොහොතක තත්ත්වය දරුණු අතට හැරිය හැකි බවත්ය ඔහු පවසා ඇත.

"අපිට නිවැරදි පිළිතුරක් ලැබුණේ නැත්නම්, සියල්ල ඉතා වේගයෙන් වෙනස් වේවි. අපි හැමෝම ප්‍රහාර සඳහා සූදානමින් ඉන්නේ," යනුවෙන්ද ඔහු පවසා තිබේ.

අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් දියත් කරන ලද 'ඔපරේෂන් එපික් ෆියුරි' හමුදා මෙහෙයුම සටන් විරාමයක් සඳහා තාවකාලිකව නතර කර සති හයක් ගත වී ඇතත්, සාම සාකච්ඡාවල මෙතෙක් කැපී පෙනෙන ප්‍රගතියක් දක්නට නොමැත.

අමෙරිකාවෙන් එල්ල විය හැකි නව ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන විප්ලවීය බලකාය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉරානයට එරෙහිව නැවතත් ආක්‍රමණශීලී ක්‍රියාවක් සිදු වුවහොත් මෙවර කලාපීය යුද්ධය මැදපෙරදිගින් ඔබ්බට ව්‍යාප්ත වන බවය.

එසේම, ගෝලීය බලශක්ති සැපයුමට අතිශය තීරණාත්මක වන හෝමූස් සමුද්‍ර සන්ධිය නාවික ගමනාගමනය පාලනය කිරීම සඳහා ඉරානය විසින් "පර්සියානු ගල්ෆ් සමුද්‍ර සන්ධි අධිකාරිය" නමින් නව ආයතනයක්ද පිහිටුවා ඇත.

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ඉරානය සාකච්ඡා සඳහා විවෘතව සිටින නමුත්, "බලහත්කාරයෙන් ඉරානය යටත් කර ගැනීමට සිතීම මුලාවක්" බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප