header logo
SLIC
විශේෂාංග
පසුගිය වසර 2 තුළ බස්නාහිර පළාතේ පාසල් හැරගිය සිසුන් සංඛ්‍යාව 1,000 පනී
May 19, 202601:09 PM
පසුගිය වසර 2 තුළ බස්නාහිර පළාතේ පාසල් හැරගිය සිසුන් සංඛ්‍යාව 1,000 පනී
Mobitel 1278

2024 සහ 2025 යන වර්ෂවල බස්නාහිර පළාතේ සිසුන් දහසකට අධික පිරිසක් අතරමග පාසල් හැරගොස් ඇති බව නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (19) පාර්ලිමේන්තුවේදී දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා මෙම අදහස් පල කර සිටි‍යේය.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය නලීන් හේවගේ මහතා,

" බස්නාහිර පළාතේ හඳුනාගෙන ඇති පාසල් නොයන ළමුන් සංඛ්‍යාව 2024 දී 711ක්, 2025 දී 885ක්. පාසලට ඇතුළත් කරන ලද ළමයින් සංඛ්‍යාව ගැහැණු දරුවන් 280ක්, පිරිමි දරුවන් 290ක්. 2025 හි ගැහැණු දරුවන් 384ක්, පිරිමි දරුවන් 393ක්. අධ්‍යාපන අවස්ථාවලට යොමු කර නොවූ සංඛ්‍යාව ගැහැණු දරුවන් 10ක්, 2024 හි පිරිමි දරුවන් 18ක්. 2025 හි ගැහැණු දරුවන් 11ක් සහ පිරිමි දරුවන් 23ක්.

පාසල් හැරගිය සිසුන් සංඛ්‍යාව 2024 දී 597ක්, 2025 දී 301ක්. නැවත පාසල් ගත කරන ලද ළමයින් සංඛ්‍යාව 2024 දී 309ක්, 2025 හි 210ක්. පාසල් ඇතුළත් නොකරන ලද ළමයින් සංඛ්‍යාව 2024 දී 47ක්, 2025 හි 91ක්."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි